මගෙ කාර් එකේ යතුර ඇතුලෙ තියෙද්දි අමතක වෙලා ලොක් කලා.Unlock කරගන්න විදියක් දන්නවද කවුරුවත්.Nissan sylphy කාර් එක.Please help
Twn wala inna tapparen owa arina osthar la
Weel ekakin poddak ahapan ehema ekek gana
ussana lock eka nemei machn thiyenne.ekai auladoor seal rubber එක අස්සෙන් නයිලෝන් නූලක් හරි ලේෂ් එකක් හරි රිංගවලා door lock button එක නූලෙ පටලවලා උස්සපන්. මම එක දවසක් එහෙම කරලා දොර ඇරියා. ඇයි බන් බැක්අප් කී එකක් තියන් නැත්තේ ? දැන්වත් යතුරක් කප්ප ගනින්. හොඳ වැඩේ තොට.![]()

door seal rubber එක අස්සෙන් නයිලෝන් නූලක් හරි ලේෂ් එකක් හරි රිංගවලා door lock button එක නූලෙ පටලවලා උස්සපන්. මම එක දවසක් එහෙම කරලා දොර ඇරියා. ඇයි බන් බැක්අප් කී එකක් තියන් නැත්තේ ? දැන්වත් යතුරක් කප්ප ගනින්. හොඳ වැඩේ තොට.![]()
හීනි කම්බියක් බස්සන්න ඕනෙ පොඩි කොක්කක් හදල 
ussana lock eka nemei machn thiyenne.ekai aula![]()


Ussanna nemei bro.backup key ekak gedara thibuna.ekath hadissiye hoyaganna na kiyapnkoයාළුවා;23360986 said:
security lock remote, backup key මොකවත් නැද්ද? උඹ වාහනයක් උස්සන්න වගේ හදන්නෙ කියන්න බයයි
Nissan Authorized Technicians Call කරලා Registration Proof දීල ඇරගනින්
Ussanna nemei bro.backup key ekak gedara thibuna.ekath hadissiye hoyaganna na kiyapnko
ela balanna ona video tikak.thnx machnයාළුවා;23361110 said:
youtube එකේ බලපන් හොයාගන්න පුළුවන්