Please help

ScofieldMx

Member
May 3, 2018
49
5
0
මගෙ කාර් එකේ යතුර ඇතුලෙ තියෙද්දි අමතක වෙලා ලොක් කලා.Unlock කරගන්න විදියක් දන්නවද කවුරුවත්.Nissan sylphy කාර් එක.Please help
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    door seal rubber එක අස්සෙන් නයිලෝන් නූලක් හරි ලේෂ් එකක් හරි රිංගවලා door lock button එක නූලෙ පටලවලා උස්සපන්. මම එක දවසක් එහෙම කරලා දොර ඇරියා. ඇයි බන් බැක්අප් කී එකක් තියන් නැත්තේ ? දැන්වත් යතුරක් කප්ප ගනින්. හොඳ වැඩේ තොට. :sorry:
     
    ScofieldMx

    Member
    May 3, 2018
    49
    5
    0
    door seal rubber එක අස්සෙන් නයිලෝන් නූලක් හරි ලේෂ් එකක් හරි රිංගවලා door lock button එක නූලෙ පටලවලා උස්සපන්. මම එක දවසක් එහෙම කරලා දොර ඇරියා. ඇයි බන් බැක්අප් කී එකක් තියන් නැත්තේ ? දැන්වත් යතුරක් කප්ප ගනින්. හොඳ වැඩේ තොට. :sorry:
    ussana lock eka nemei machn thiyenne.ekai aula :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    door seal rubber එක අස්සෙන් නයිලෝන් නූලක් හරි ලේෂ් එකක් හරි රිංගවලා door lock button එක නූලෙ පටලවලා උස්සපන්. මම එක දවසක් එහෙම කරලා දොර ඇරියා. ඇයි බන් බැක්අප් කී එකක් තියන් නැත්තේ ? දැන්වත් යතුරක් කප්ප ගනින්. හොඳ වැඩේ තොට. :sorry:

    ඕක උස්සන ලොක් විතරයි මේවට බෑ. මම ඉස්සර දවසක් කළා 2010 වගේ සුසුකි එව්රියක් තිබුන ඒ දවස් වල. :sorry: හීනි කම්බියක් බස්සන්න ඕනෙ පොඩි කොක්කක් හදල :yes:
     
    ScofieldMx

    Member
    May 3, 2018
    49
    5
    0
    යාළුවා;23360986 said:

    security lock remote, backup key මොකවත් නැද්ද? උඹ වාහනයක් උස්සන්න වගේ හදන්නෙ කියන්න බයයි :shocked:
    Nissan Authorized Technicians Call කරලා Registration Proof දීල ඇරගනින් :rolleyes:
    Ussanna nemei bro.backup key ekak gedara thibuna.ekath hadissiye hoyaganna na kiyapnko