Please Help...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mata kawuru hari kiyanwada Kollupitiye indan Borelle Lesly Ranagala Mawathata yanne kohmada kiyala..?? kelinma yanna bus ekak thiyenawada..?? nethnam Borella handiyen bahala mokadda ganna one bus eka..??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kollupitiye indan Borella ta kelin bus ekak na :no:

    Ekko Bambalapitiyata awith 154 naginna owne, ehema naththam town hall walata gihin yanna owne :D
    බොරැල්ලට නම් තියෙනවා මචං.. 175...

    උඹට ෂුවර්ද 154 යන්න පුලුවන් කියලා..? බහින ඕනේ කොහෙන්ද..?ටවුන් හෝල් එකෙන් යන්න ඕනේ බස් එක දන්නවද මචං..? බොරැල්ලට යන එක අවුලක් නෑ... එතනින් ලෙස්ලි රණගල මාවතට යන හැටි තමයි දන්නේ නැත්තෙ...
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    බොරැල්ලට නම් තියෙනවා මචං.. 175...

    උඹට ෂුවර්ද 154 යන්න පුලුවන් කියලා..? බහින ඕනේ කොහෙන්ද..?ටවුන් හෝල් එකෙන් යන්න ඕනේ බස් එක දන්නවද මචං..? බොරැල්ලට යන එක අවුලක් නෑ... එතනින් ලෙස්ලි රණගල මාවතට යන හැටි තමයි දන්නේ නැත්තෙ...

    Meka balannako :)
    http://kermeey.blogspot.com/2006/02/borella.html
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    කොල්ලුපිටියෙන් 177 - (කඩුවෙල-කොල්ලුපිටිය) බස් එකෙ ඈවිත් බොරෑල්ල හන්දියට halt 1ක් එහයින් තියෙන සේනානයක හන්දියෙ බහින්න. එතනින් 154 අරන් යන්න.බොරෑල්ල හන්දියෙ ඉදල halt 1 ගිහින් බහින්න.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොල්ලුපිටියෙන් 177 - (කඩුවෙල-කොල්ලුපිටිය) බස් එකෙ ඈවිත් බොරෑල්ල හන්දියට halt 1ක් එහයින් තියෙන සේනානයක හන්දියෙ බහින්න. එතනින් 154 අරන් යන්න.බොරෑල්ල හන්දියෙ ඉදල halt 1 ගිහින් බහින්න.
    ගොඩාක් ස්තූතියි මචං... :):):)