please Read This

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
පළමුව උඹ කවුරු හෝ වේවා මම ආඩම්බර වෙනවා උඹ ගැන, එළකිරි එකේ පල වෙච්ච හොදම Thread එකක් විදියටයි මට හිතෙන්නේ, කාටත් ඒ විදියට හිතෙයි කියා මම සිතමි, මගේ පෙතුමත් මේකමයි, උඹට දෙවියන්ගේම පිහිටයි.
machan api agadayakata yamin inne ban.meke agam walata viruudawa comments dana podi unta threnne neha.api meka elakiri eken agam wadaya duras karala dann one ban!!! smahara vita mama weridi wenna puluwan! namuth machan meka ape rata neda.api okkoma inne me rate.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    machan api agadayakata yamin inne ban.meke agam walata viruudawa comments dana podi unta threnne neha.api meka elakiri eken agam wadaya duras karala dann one ban!!! smahara vita mama weridi wenna puluwan! namuth machan meka ape rata neda.api okkoma inne me rate.

    ජාති බේදයෙන් තොරව අපි එක්වෙමු, අපි අපේ රටට ආදරෙයි නම් ලාංකිකයන් වසයෙන් එක්වෙමු, ජාතිබේද හැගීම්වලට ඉඩක් නොදැමූ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ජාති බේදයෙන් තොරව අපි එක්වෙමු, අපි අපේ රටට ආදරෙයි නම් ලාංකිකයන් වසයෙන් එක්වෙමු, ජාතිබේද හැගීම්වලට ඉඩක් නොදැමූ.
    ;););)

    API JATHI BEDA HANGIM WALATA IDA NODEMU !!!! API SIYALLOMA SRI LANAKIKAYO!
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    මේකට මාත් එකගයි.මම හිතන්නේ මෙක ගොඩක්ම වෙන්නේ නිර්ආගමිකයන් අතින් නෙවෙයි, මෙවැනි thread ගොඩක් අරාම්භ වෙන්නේ තමන්ගේ ආගම දර්මය ගැන විශාල කැක්කුමක් තිබෙන පුද්ගලයෙක්ගෙන් වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට තරහගියාම comment ක‍රන්නෙ අසභ්‍ය චනවලින් එකෙන් වෙන්නේ ආගමට හානියක්.හොදම දේ තමයි අනිත් පුද්ගලයන්ගේ විශ්වාස ඇදහිලි මතවාද වලට ගරුකරන්න පුරුදුවෙන එක.ආගම් වශයෙන් ජාති වශයෙන් නොබෙදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියට යාමට උත්සාහ කිරීම.මේවා ඉතින් ප්‍රායොගිකව සිද්දවෙන්න සෑහෙනකලක් යයි