Please Share your TINDER experiences

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    1 k gahanna set una.. gahuwa.. a unata wadak na.. kalani palama yatin pollellak giya wadi danune..
    5 k withara phone eke katha kala.. habai meet wenna giye na.. habai gahanna level ekata awa.. but gahuwoth wadayak wei kiyala hithunu nisa giye na
     
    • Like
    Reactions: sami_boy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,462
    1
    15,119
    113
    Okata pay karala subscription eka gannada? Real kello innawada.
    මමත් pay කරේ නෑ. දවසට තුන හතරක් විතර සාමාන්‍යයෙන් match වෙනවා. ඕනවට වඩා selective වුණාම නම් එකක් විතර වගේ. හැම එකම like කරා නම් 10 ක් හරි මැච් කරගන්න පුළුවන්. හැබැයි උන්ට ගහන්ඩ ගුලි කාල යන්ඩ වෙයි. 😂

    මට තේරුණ විදිහට නම් ලොකුවට feelings සීන් එකේ නෑ. සල්ලිවලටම යන සීන් වගේ වැඩි දෙනෙක්. කොහොමත් ඉතින් photo බලලා තෝරනකොට පේන්න තියෙන තරම් ලස්සනක් නෑනෙ. අනික පොඩි අය අඩුයි 25 විතර පැනපු උන් තමයි වැඩිපුර ඉන්නෙ.

    මගෙ personal මතය online කෙල්ලො හොයනවා නම් tiktok එක ඊට වඩා සාර්ථකයි.
     
    • Like
    Reactions: corp and Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මමත් pay කරේ නෑ. දවසට තුන හතරක් විතර සාමාන්‍යයෙන් match වෙනවා. ඕනවට වඩා selective වුණාම නම් එකක් විතර වගේ. හැම එකම like කරා නම් 10 ක් හරි මැච් කරගන්න පුළුවන්. හැබැයි උන්ට ගහන්ඩ ගුලි කාල යන්ඩ වෙයි. 😂

    මට තේරුණ විදිහට නම් ලොකුවට feelings සීන් එකේ නෑ. සල්ලිවලටම යන සීන් වගේ වැඩි දෙනෙක්. කොහොමත් ඉතින් photo බලලා තෝරනකොට පේන්න තියෙන තරම් ලස්සනක් නෑනෙ. අනික පොඩි අය අඩුයි 25 විතර පැනපු උන් තමයි වැඩිපුර ඉන්නෙ.

    මගෙ personal මතය online කෙල්ලො හොයනවා නම් tiktok එක ඊට වඩා සාර්ථකයි.
    Hapo ow bn thalelu chubby inna un kalui mahathai real dakkama
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    ඕක ආපු දවස්වල කෙල්ලො හිටියා දැංනං දන්නෙ නෑ.කෙල්ලො 8-10 එක්ක මල් කැඩුවා කීප දෙනෙක් ආස්‍රය කරන්න ලැබුනා. (බියර් එකක් බොන්න/ කොන්සර්ට් එකක් බලන්න. එකියක් මාව චර්ච් එක්කන් ගියා 🤣. මම හිමින් ඊලග දවසෙ ඉදල මාරු වුනා. ලයිසියම් එකේ ටීචර් කෙනෙක් එක්ක නුවරඑළිය යන්න හිටියා හැබැයි. ඒ අතරමැද මම සිරාවට ට්‍රයි කරපු කෑල්ල සෙට් වුනා. වෙලාවල් බැලුවා එන්ගේජ් වුනා. නෝ ඩේටින් ඇප්ස් 😅

    අපේ ජිම් එකේ හෙන හැන්සම් එකෙක් හිටියා ඌනම් ගැහුවලු.

    සුන්දර මතක තමා බ්‍රෝ
     
    • Like
    Reactions: sami_boy

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    මමත් pay කරේ නෑ. දවසට තුන හතරක් විතර සාමාන්‍යයෙන් match වෙනවා. ඕනවට වඩා selective වුණාම නම් එකක් විතර වගේ. හැම එකම like කරා නම් 10 ක් හරි මැච් කරගන්න පුළුවන්. හැබැයි උන්ට ගහන්ඩ ගුලි කාල යන්ඩ වෙයි. 😂

    මට තේරුණ විදිහට නම් ලොකුවට feelings සීන් එකේ නෑ. සල්ලිවලටම යන සීන් වගේ වැඩි දෙනෙක්. කොහොමත් ඉතින් photo බලලා තෝරනකොට පේන්න තියෙන තරම් ලස්සනක් නෑනෙ. අනික පොඩි අය අඩුයි 25 විතර පැනපු උන් තමයි වැඩිපුර ඉන්නෙ.

    මගෙ personal මතය online කෙල්ලො හොයනවා නම් tiktok එක ඊට වඩා සාර්ථකයි.
    Tik tok eke ape profile ekatat vdo photo dala hadaganna one neda? Photo mukut natiwa ghn chat karata set wennahane? Dapan tricks
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,462
    1
    15,119
    113
    Tik tok eke ape profile ekatat vdo photo dala hadaganna one neda? Photo mukut natiwa ghn chat karata set wennahane? Dapan tricks
    එහෙම එකක් නෑ ඉතින්. අ‍ැත්තම කතාව කෙල්ලන්ට looks එච්චර අදාළ නෑ බං. හිතට දැනෙන්න කතා කරන එක තමයි ඕනෙ. එතකොට නිකන්ම සෙට් වෙනවා. අනේ මන්දා සල්ලි පෙන්නලා සෙට් කරගන්නත් පුළුවන් අ‍ැති. හැබැයි මට නම් සෙට් වුණ හැමෝම වගේ කතාබහ කරල සෙට් වුණේ. අනික එතකොට හොඳ quality කෙල්ලො සෙට් වෙනවා. සල්ලිවලට පස්සෙන් එන ගොඩක් උන් කොහොමත් අමු බඩුනෙ ඉතින්.

    මගෙ නම් tiktok එකේ profile pic එකට විතරයි මූණක්වත් දාල තියෙන්නෙ. නම ඉතින් search කරල fb, insta හොයා ගන්න පුළුවන් අ‍ැති. ගොඩක් තියෙන්නෙ jokes නෙ. හැබැයි views සෑහෙන තියෙනවා. ඉතින් කට්ටිය follow කරන නිසා කතාවට සෙට් වෙනවා. Gen Z තමයි favorite. හැබැයි පරිස්සම් වෙන්න ඕන දැන් 2008,9 පුංචිම එවුන් වෙලාවකට ඉන්නවා හිතන්න බෑ. කරන ලබ්බක් වයස confirm කරන් කරහන්. 2006 ට පස්සෙ වානා තාම. 😐

    https://tiktok.com/@indrajithgamage91
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,698
    20,208
    113
    හස්තිශෛලපුර
    ඕක ආපු දවස්වල කෙල්ලො හිටියා දැංනං දන්නෙ නෑ.කෙල්ලො 8-10 එක්ක මල් කැඩුවා කීප දෙනෙක් ආස්‍රය කරන්න ලැබුනා. (බියර් එකක් බොන්න/ කොන්සර්ට් එකක් බලන්න. එකියක් මාව චර්ච් එක්කන් ගියා 🤣. මම හිමින් ඊලග දවසෙ ඉදල මාරු වුනා. ලයිසියම් එකේ ටීචර් කෙනෙක් එක්ක නුවරඑළිය යන්න හිටියා හැබැයි. ඒ අතරමැද මම සිරාවට ට්‍රයි කරපු කෑල්ල සෙට් වුනා. වෙලාවල් බැලුවා එන්ගේජ් වුනා. නෝ ඩේටින් ඇප්ස් 😅

    අපේ ජිම් එකේ හෙන හැන්සම් එකෙක් හිටියා ඌනම් ගැහුවලු.

    සුන්දර මතක තමා බ්‍රෝ

    ඒ අතරමැද මම සිරාවට ට්‍රයි කරපු කෑල්ල සෙට් වුනා. වෙලාවල් බැලුවා එන්ගේජ් වුනා. නෝ ඩේටින් ඇප්ස්

    o_O mu lajjawak natiwa kiyana hati.. uge ganiwa dila gym ekek ekaata..o_Oo_O
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    අවුලක් නෑ බන් මන් නම් නිකන් ටෝක් කරලත් හතර දෙනෙක්ට ගැහුවා. වාහනයයි පෙනුමයි තිබ්බනම් නිකන්ම ටෝක් වෙනවා.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    ඒ අතරමැද මම සිරාවට ට්‍රයි කරපු කෑල්ල සෙට් වුනා. වෙලාවල් බැලුවා එන්ගේජ් වුනා. නෝ ඩේටින් ඇප්ස්

    අපේ ජිම් එකේ හෙන හැන්සම් එකෙක් හිටියා ඌනම් ගැහුවලු.

    o_O mu lajjawak natiwa kiyana hati.. uge ganiwa dila gym ekek ekaata..o_Oo_O
    Sorry sorry. 🤣 uuta tinder kaali set wuna kiyala kiwwe bro 🤣🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Dan tinder eke kelinma short term fun option eka danne kello.issara thama heminenna one long term da fun da kiyala chat eke aha aha.
     
    • Like
    Reactions: samindi

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    ඕක ආපු දවස්වල කෙල්ලො හිටියා දැංනං දන්නෙ නෑ.කෙල්ලො 8-10 එක්ක මල් කැඩුවා කීප දෙනෙක් ආස්‍රය කරන්න ලැබුනා. (බියර් එකක් බොන්න/ කොන්සර්ට් එකක් බලන්න. එකියක් මාව චර්ච් එක්කන් ගියා 🤣. මම හිමින් ඊලග දවසෙ ඉදල මාරු වුනා. ලයිසියම් එකේ ටීචර් කෙනෙක් එක්ක නුවරඑළිය යන්න හිටියා හැබැයි. ඒ අතරමැද මම සිරාවට ට්‍රයි කරපු කෑල්ල සෙට් වුනා. වෙලාවල් බැලුවා එන්ගේජ් වුනා. නෝ ඩේටින් ඇප්ස් 😅

    අපේ ජිම් එකේ හෙන හැන්සම් එකෙක් හිටියා ඌනම් ගැහුවලු.

    සුන්දර මතක තමා බ්‍රෝ

    Engage unata passeda gym eke pora gahuwe?
     
    • Haha
    Reactions: NaiRobi