Please Share your TINDER experiences

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,155
    113
    Tiktok strategy tikak kiyannako uncle. :D
    අංක 1 : Hi, Hello, Mk මේවා දාන්න එපා. ඕක දැක්ක ගමන් කෙල්ලො defense එක on කරගන්නවා.

    එ‍් වෙනුවට කෙල්ලට direct compliment එකක් දීපන්, නැත්නම් ප්‍රශ්නයක් අහපන්. එතකොට අර වගේ නැතිව reply එකක් දෙන්න හිතෙනවනෙ.

    අංක 2 : එ‍්කිව corner නොකර open ended තියා ගනින්.

    ප්‍රශ්නයක් අහද්දි කෙල්ලට personal space එකක් තියාගෙන උත්තර දෙන්න බැරි දේවල් අහන්න එපා. හැම වෙලාවෙම suggestive දෙයක් අහපන්. (කොහෙද ඉන්නෙ, කොහෙද work කරන්නෙ වෙනුවට ඔයා නුවරද, ඔයාලගෙ බොස් හොඳයිද, අපේ එකා නම් වාතයක් වගේ දෙයක්)

    අංක 3 : එ‍්කිගෙ tiktok එක බලලා එ‍්කි අ‍ාස දේවල් තේරුම් ගනින්. එ‍්කි අ‍ාස features තෝර ගනින්, එ‍්වාට complement දියන්.

    ඔයා ලස්සනයි, පට්ට වගේ broad දේවල් නැතිව එයාගෙ ලස්සන කොණ්ඩෙද, පස්සද, nails, figure එකද, හිනාවද වගේ specific දෙයක්. හැබැයි උඹ stalk කරනවා වගේ තේරෙන්න ඕනවට වඩා specific වෙන්නත් එපා.

    අංක 4 : තමන් ගැනත් කියලා ප්‍රශ්න අහපන්.

    එතකොට එයාට වුණත් කතා කරන්න interesting වෙනවනෙ. හැබැයි ලොකුකම පෙන්නන විදිහට කියන්න යන්නත් එපා. (හයියෝ මගෙ BMW එකේ දොර අපේ shrubbery එකේ හැප්පුණා, මගෙ iPhone 15 එකේ titanium finish එක බොඳ වෙලා වගේ 🤣🤣) පුළුවන් තරම් funny, lighthearted දෙයක් කියහන්.

    අංක 5 : ටිකක් කතා කරාම තේරෙනවනෙ කැමතිද නැද්ද කියලා. අකමැතියි වගේ නම් කරදර නොකර අයින් වෙයන්.

    මේක තමයි වැදගත්ම. එතකොට උඹට මුලින් කැමති නොවුණත් අප්පිරියා වෙන් නෑ. ටිකක් කතා කරද්දි එයා interested නෑ වගේ නම් අ‍ාඩපාලි කියන් නැතිව shape වෙයන්. එතකොට පස්සෙ හරි එයාම කතා කරල සෙට් වෙන්න වුණත් ඉඩක් තියෙනවා. ලොකු කමද අරක මේක අහල නා ගත්තම ඉවරම තමයි.

    ඔය 5 හරියට follow කරල බලහන් සෙට් වෙන හැටි.
     
    • Love
    Reactions: HsrX_NsrX

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93

    Oya thiyenne. Nice. Thanks wewa! :D
     
    • Like
    Reactions: IndrajithGamage