pleese give me a e-bay help

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචන්ලා මම ebay item එකකට paye කරනකොට මෙහෙම එකක් එනවා.මම hnb card එක තමය් use ක‍රන්නෙ.මට කියපල්ලා මචං මෙහෙම වෙන්නේ ඇය් කියල ලොකු උදව්වක්

    fatalkwatch's PayPal account is unable to accept your payment at this time.
    • Contact the seller to assist you with completing the order at this time.
    • If you encounter this message more than once, please contact PayPal customer support for further assistance