• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මේ වගේ බඩ්ඩක් කීයක් විතර වෙනවද බන්? කොහේද ගන්න තියෙන්නේ? :sorry:

    1280130207859_hz-fileserver1_1589378.jpg
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ශාන්ති ප්ලාස්ටික් එකේ ඇති මචං.. පොඩ්ඩක් අහපං. එහෙම නැත්තම් උන්ගෙන් අහපන් කොහෙන්ද ගන්න පුලුවන් කියලා..:)

    http://www.shanthiplastic.com/
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කඩ්ඩ බැරි එකා;18369270 said:
    12? :shocked::shocked::shocked: පට්ට ලාබයිනේ මචං :cool:
    කරුමේ කියන්නේ කොල් කරද්දි අඩ්වාන්ස් අරන්
    පාවිච්චි කරපුවා ගන්නවානම් ටිකක් මොටර් ටික නුලටම වැඩ කරනවාද කියලා හොයලා ගනින් මචන් සමහර උන් විකුණනේ අව්ල් ගියාම
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කරුමේ කියන්නේ කොල් කරද්දි අඩ්වාන්ස් අරන්
    පාවිච්චි කරපුවා ගන්නවානම් ටිකක් මොටර් ටික නුලටම වැඩ කරනවාද කියලා හොයලා ගනින් මචන් සමහර උන් විකුණනේ අව්ල් ගියාම

    ඔව් මචං අනිවාර්යයෙන්ම 3න් සැරයක්වත් චෙක් කරල තමයි ගන්න ඕන. :D:yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් ශාන්ති ප්ලස්ටික් එකෙත් තියෙනවා ජීවා ප්ලාස්ටික් එකෙත් තියෙනවා. මටත් ගන්න අදහසක් තියෙනවා. පොඩ්ඩක් ගනන් බලලා මටත් කියපන් ලොකු උදවුවක්. මේකේ එනවා 24" 36" 42" 60". පොඩ්ඩක් බලපන් 24" එකයි 36" එකයි කීයද කියලා. තව තැනක් තියෙනවා මට නම මතක නෑ. බලලා මතක් කරලා කියන්නම්. මේ ශොප් එකේ ලාබයි මම හිතන්නේ

    Shanthi Plastics
    http://www.shanthiplastic.com/

    Jeewa Plastic
    http://www.jeewaplastic.com/cms/
     
    black

    Active member
  • Oct 12, 2006
    672
    119
    43
    37
    The Freedom Country...
    plotter

    මචං 12 ට ෙදන්ෙන අැයි දන්නෑ. පට්ට ගහලනං වැඩක් නැහැ. ෙබා්ඩ් ඒෙක් ෙලඩක් අාෙවාත් උඹට 5000 න් උඩ ගැලෙවනවා. පුළුවන්නම් අළුත් ඒකක්ම ගන්න බලපං. වැඩිය නැහැ අඩි 1.5 20 ක් විතර ෙවයි. ජීවා ප්ලාස්ටික් ඒෙක් බලන්න :yes:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචන් ශාන්ති ප්ලස්ටික් එකෙත් තියෙනවා ජීවා ප්ලාස්ටික් එකෙත් තියෙනවා. මටත් ගන්න අදහසක් තියෙනවා. පොඩ්ඩක් ගනන් බලලා මටත් කියපන් ලොකු උදවුවක්. මේකේ එනවා 24" 36" 42" 60". පොඩ්ඩක් බලපන් 24" එකයි 36" එකයි කීයද කියලා. තව තැනක් තියෙනවා මට නම මතක නෑ. බලලා මතක් කරලා කියන්නම්. මේ ශොප් එකේ ලාබයි මම හිතන්නේ

    Shanthi Plastics
    http://www.shanthiplastic.com/

    Jeewa Plastic
    http://www.jeewaplastic.com/cms/

    මමත් හොයන්නේ මචං 24ක් තමයි. ෂාන්ති එකේ මචං ගනන්. මම බැලුවේ Used එකක් Ikman එකෙන් ගන්න කියල.

    දත්කිබුල අයිය ටෙක්නීක්ස් ටික කියල දුන්න පර්සනලිම. :D:yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කඩ්ඩ බැරි එකා;18373194 said:
    මමත් හොයන්නේ මචං 24ක් තමයි. ෂාන්ති එකේ මචං ගනන්. මම බැලුවේ Used එකක් Ikman එකෙන් ගන්න කියල.

    දත්කිබුල අයිය ටෙක්නීක්ස් ටික කියල දුන්න පර්සනලිම. :D:yes:

    කිබුලා මේ ගැන දන්නවාද?:shocked: එහෙනම් මම කිඹුල් මාමා සෙට් කර ගන්නම් :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කිබුලා මේ ගැන දන්නවාද?:shocked: එහෙනම් මම කිඹුල් මාමා සෙට් කර ගන්නම් :yes:

    ඔව් මචං කිබුල අයිය මේගැන හොඳට දන්නව කැම්පස් එකේ ‍පොස්ටර් ව්‍යාපාර කරල හොඳ පළපුරුද්දක් තියෙනව එයාට. මම ඒක දන්න නිසා Pm එකක් දැම්ම අයියට කෝල් එකක් දීලම සෑහෙන්න විස්තර දැනගත්ත. :D:yes: