yako ehema rawetenne kello nemi.. moda kello..![]()
Oyata kohomada????

yako ehema rawetenne kello nemi.. moda kello..![]()

yeah true that !
prevention is better than cure so the best way to avoid this is the girls have to be more careful when adding friends to your buddy list in any site, messenger etc
because the guys who enjoy doing these kind of stuff never listen
and saying that don't forget that there are girls who do the same as well XD

එහෙම පිරිමින්ව හදන්න යනවට වඩා
මොලේ කියන එක ඩිංගක්වත් පාවිච්චි කරන්න ගෑණු ලමයි දැනගන්න ඕනෙ
අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ නෙ නංගි ?
දැන් මිනිස්සු හොරකම් කරන නිසා
දොරවල් හයි කරනව මිසක් අනේ හොරකම් කරන්න එපා කිය කිය වැඳ වැඳ ඉන්නෙ නෑ නෙ ?![]()

) හදන්න යනවට වඩා පරිස්සම් වෙන එක තමයි හොදම දේගැහැණු පිරිමි කියල වෙනසක් නෑ මිනිස්සුන්ව රවටන එක කොහොමත් වැරදි

Eka eka boru kiyala, gaanu lamainwa rawatta pirima aya inter net eke wehi wahala..ehema aya nisa duk widina ganu lamai godak innawa..eka harima naraka wedak..harima dukai ee aya gana..
oyalatath akkala, nangila, innawa nam ehema boru kiyala rawattanna epa..ehema kaloth godak pau pirei...
Oyala attatama ewage wadawalata akamathi nam, me poll eke vote karanna..
oya red color eken thiyana word walin oya sensitive kiyala hitha ganna puluwan (I'm telling what I feel) so oya wage ayawa wancha karayo traget kara gannawa wadiyi coz they think they can easily catch ppl like u so don't be so sensitive in internet Internet use karaddi parissam wenna mole pawichchi karala wada karaoth katawath rawattanna bahe good luck
FB new privacy settings ආවට පස්සෙ profile pictures වලට වෙනම settings හදන්න පුලුවන් කියලා ගොඩක් අය තාම දන්නෙ නෑ!
එහෙම settings හදපු නැති අයගෙ profile pictures, friend list එකේ නැති අයටත් බලන්න පුලුවන්!!
මම මේ දවස් ටිකේ නිකන් check කලා.. කෙල්ලො හෙන ගානක් තාම ඉන්නවා settings හදල නැහැ! ඔන්න ඔය වගේ මෝඩ වැඩ නොකරන්න කෙල්ලො පොඩ්ඩක් මොලේ පාවිච්චි කලා නම් හොදයි 
ekath atta..eeth godak welawata wenne eka newei...anika ehema karala duk vidina aya adui..eeth godak girls la innawa rawatila duk vindina..![]()
ya i know dat..but i haven't heard so much stories about it..but i know and hv heard many girls how r very sad bcos of cheating..

තව දෙයක් කියන්න තියෙනවා.. specially girls ලාට ගොඩක් වැදගත් දෙයක්..FB new privacy settings ආවට පස්සෙ profile pictures වලට වෙනම settings හදන්න පුලුවන් කියලා ගොඩක් අය තාම දන්නෙ නෑ!
එහෙම settings හදපු නැති අයගෙ profile pictures, friend list එකේ නැති අයටත් බලන්න පුලුවන්!!
මම මේ දවස් ටිකේ නිකන් check කලා.. කෙල්ලො හෙන ගානක් තාම ඉන්නවා settings හදල නැහැ! ඔන්න ඔය වගේ මෝඩ වැඩ නොකරන්න කෙල්ලො පොඩ්ඩක් මොලේ පාවිච්චි කලා නම් හොදයි
![]()
එහෙම පිරිමින්ව හදන්න යනවට වඩා
මොලේ කියන එක ඩිංගක්වත් පාවිච්චි කරන්න ගෑණු ලමයි දැනගන්න ඕනෙ
අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ නෙ නංගි ?
දැන් මිනිස්සු හොරකම් කරන නිසා
දොරවල් හයි කරනව මිසක් අනේ හොරකම් කරන්න එපා කිය කිය වැඳ වැඳ ඉන්නෙ නෑ නෙ ?![]()

තව දෙයක් කියන්න තියෙනවා.. specially girls ලාට ගොඩක් වැදගත් දෙයක්..FB new privacy settings ආවට පස්සෙ profile pictures වලට වෙනම settings හදන්න පුලුවන් කියලා ගොඩක් අය තාම දන්නෙ නෑ!
එහෙම settings හදපු නැති අයගෙ profile pictures, friend list එකේ නැති අයටත් බලන්න පුලුවන්!!
මම මේ දවස් ටිකේ නිකන් check කලා.. කෙල්ලො හෙන ගානක් තාම ඉන්නවා settings හදල නැහැ! ඔන්න ඔය වගේ මෝඩ වැඩ නොකරන්න කෙල්ලො පොඩ්ඩක් මොලේ පාවිච්චි කලා නම් හොදයි
![]()
) mawa personaly danna yaluwo unata mewa kiyanna bayai.tharaha gihin " anunge ewata hota danna epa " kiwwoth nikan cha wenawa ne.