කොණ්ඩය
මූනේ හැඩය සහා පෙනුම
තන
පස්ස
ඇග සහා එකේ shape එක.

ඔය ඔක්කොම තිබ්බත් වැඩක් නෑ බන්, ගෑනුන්ට මෝලේ නෑ.![]()


*Kesha kalyanaya
*dantha kalyanaya
*chawi kalyanaya (skin 1)

Captain ජැක් ස්පැරෝ;12217783 said:

කේෂ කල්යානය (කොණ්ඩේ ලස්සනට, දිගට ,නිරෝගීව තියෙන්න ඕනෙ)
දන්ත කල්යානය (දත් 32 එකම තියෙන්නේ ඕනේ ඒවා සුවදව ,ලස්සනට පෙලට තියෙන්නේ ඕනේ)
ජවි කල්යානය (හැම නිරෝගි පැහැපත්ව තියෙන්නේ ඕනේ)
මාංස කල්යානය (ඇග පිරිපුන්ව නිරෝගීව තියෙන්න ඕනේ, උසට සරිලන මහතක් තියෙන්න ඕනේ)
වයං කල්යානය (ලාබල සුකුමල පෙනුමක් තියෙන්න ඕනේ)





