Pls help to find පන්ච කල්යානියන්

samax

Member
May 9, 2008
269
1
0
36
Pls help to find පන්ච කල්යානියන්

ane machanla danna kenek innawanam පන්ච කල්යානියන් 5 කියන්නකො lokuuu udawwakkkk :):):):):):)
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
කොණ්ඩය
මූනේ හැඩය සහා පෙනුම
තන
පස්ස
ඇග සහා එකේ shape එක.
 
samax

Member
May 9, 2008
269
1
0
36
hmmmmmmmmmmmm machan okata kiyana hari wachana set eka oney ban plzzzzzzzzzzzzzzz bump
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
කේෂ කල්‍යානය (කොණ්ඩේ ලස්සනට, දිගට ,නිරෝගීව තියෙන්න ඕනෙ)
දන්ත කල්‍යානය (දත් 32 එකම තියෙන්නේ ඕනේ ඒවා සුවදව ,ලස්සනට පෙලට තියෙන්නේ ඕනේ)
ජවි කල්‍යානය (හැම නිරෝගි පැහැපත්ව තියෙන්නේ ඕනේ)
මාංස කල්‍යානය (ඇග පිරිපුන්ව නිරෝගීව තියෙන්න ඕනේ, උසට සරිලන මහතක් තියෙන්න ඕනේ)
වයං කල්‍යානය (ලාබල සුකුමල පෙනුමක් තියෙන්න ඕනේ)
 
Casio

Member
Nov 19, 2011
29
6
0
Captain ජැක් ස්පැරෝ;12217783 said:

වයං කළ්‍යාණය කියලා එකකුත් මතකයි. තේරුම නම් මතක නෑ යාළු.;)
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
අළුතෙන් එකක් ඇවිත් තියෙනවා ඒක හම්බයන්ට විතරයි
ගෝණි කල්‍යානය (හොදට ඇග වැහෙන්න,ගෝනිය කළුවට මහතට තියෙන්න ඕනේ)
 
Casio

Member
Nov 19, 2011
29
6
0
කේෂ කල්‍යානය (කොණ්ඩේ ලස්සනට, දිගට ,නිරෝගීව තියෙන්න ඕනෙ)
දන්ත කල්‍යානය (දත් 32 එකම තියෙන්නේ ඕනේ ඒවා සුවදව ,ලස්සනට පෙලට තියෙන්නේ ඕනේ)
ජවි කල්‍යානය (හැම නිරෝගි පැහැපත්ව තියෙන්නේ ඕනේ)
මාංස කල්‍යානය (ඇග පිරිපුන්ව නිරෝගීව තියෙන්න ඕනේ, උසට සරිලන මහතක් තියෙන්න ඕනේ)
වයං කල්‍යානය (ලාබල සුකුමල පෙනුමක් තියෙන්න ඕනේ)

අන්න හරි..:):):):):):)