Pls help

navyseal

Member
Dec 19, 2008
61
6
0
ලෝකය රවුම් කියා මුලින්ම සෝය ගත්තේ කවුද ? ඉස්කෝලෙන් අහපු ප්‍රශණයක් Pls Help

Which year?
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
මධ්‍යතන යුගයේදී සොයා ගත්තේ.[මට මතක විදිහට]
කව්ද කියලනම් දන්නේ නැ පැටියෝ.......
එත් ගොඩක් අය විශ්වාස කරේ ඉස්සෙල්ලාම හදෙ ඉදන් ගත්තු චන්ද්‍රිකා pics වලින්.....
ඊට කලින් ගොඩක් අය එක එක තර්ක ඉදිරිපත් කලා.....
ඈත ඉදන් එන නැවක ඉස්සෙල්ලාම කුබගහ පෙන්නේ ලෝකේ රවුම් නිසා කියල එක්කෙනක් හොයාගත්තා....
හබැයි උගේ නමත් දන්නේ නැ....
 
Last edited:

Thx