Pls help

codeblue

Member
Aug 18, 2015
93
16
0
Pls help. Meka joke ekakata ganna epa. Serious mama ahanne. Mage penis eke kisima aulak tibbe naha mita kalin . Hodata pranawath una. Eth dan tika kaleka idan. Mata teruna deyak tamai tika tika mage penis eka podi una. Habai prawat wena eke prashnayak tibbe naha. Habai dan lagakadi idan mage penis eka podi wenawa witarak newi pranawat wenne naha issara wage. Mama marama aulen inne ban. Marry karannat kiytui. Pls mcgan umbala danna hoda doctor kendk kiyapan mata chanel karanna. Loku help ekak machan
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    goda wedakam nam karanna epa eka eka un karana western or monawa unath
    meet a qualified doctor bump
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැම්මම ඩොක්ටර් කෙනෙක් ලගට පලයන්..
    කරන්න ඕන දේ කියයි.. ස්නායු කේස් එකක් ද වෙන කේස් එකක් ද දන්නෙ නෑ නේ

    http://www.minisilu.com/health/lingika-apranikathwaya-294.html

    ලිංගික ක‍්‍රියාවන් හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප‍්‍රා‚කත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු පීඩාව ඇතිකරන ස්ථානයක් පමණයි. ඔහුගේ සහකාරිය කෙතරම් කාමුක කෙනෙක් වුනත් පලක් වන්නේ නැහැ. අප අද ඔබව දැනුවත් කරන්නේ
    එම තත්වය සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතාකල හැකි සාර්ථක ස්වභාවික ප‍්‍රතිකාරයක් පිළිබඳවයි.

    පුරුෂ ලිගුව වෙත සැපයෙන රුධිර ගමනය අඩුවීම, ස්නායු හානි, මානසික ආතතිය, ධමනි ආබාදයන්, දියවැඩියාව, ඖෂධයන් සහ හෝමෝන ආබාදයන් නිසාවෙන් ලිංගික අප‍්‍රා‚කත්වය ඇතිවෙන්නට පුළුවන්. ඇඳ මත ආත්ම විශ්වාසයකින් යුතුව සිටීමට නම් ලිංගික අප‍්‍රා‚කත්වය සඳහා හේතුව සහ මූලය පිළිබඳව දැනසිටීම ඉතාමත්ම වැදගත්. නමුත් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකවත් සාකච්චා කිරීමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එම හේතුව නිසා ඔවුන් තව තවත් මානසික වශයෙන් අවපීඩනයට ලක්වෙනවා. ඔබ මානසිකව විඳවිය යුතු නැහැ, එම තත්වය සුවපත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රම තිඛෙන බව ඔබට පවසන්නට කැමතියි.

    පොල්වතුර මගින් ලිංගික අප‍්‍රා‚කත්වය සුවකරගන්නට පුළුවන්.

    https://www.tori.ng/news/57093/drinking-coconut-water-can-help-you-sustain-erecti.html

    පොල් වතුර බීපන්..
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Uba sugar ekak check karapn fasting blood glucose ekak: e report ekath aran ikmanata DOC kenek wa hambawenna: eka eka than wala ahena remedies pawichchi karanna epa
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Pls help. Meka joke ekakata ganna epa. Serious mama ahanne. Mage penis eke kisima aulak tibbe naha mita kalin . Hodata pranawath una. Eth dan tika kaleka idan. Mata teruna deyak tamai tika tika mage penis eka podi una. Habai prawat wena eke prashnayak tibbe naha. Habai dan lagakadi idan mage penis eka podi wenawa witarak newi pranawat wenne naha issara wage. Mama marama aulen inne ban. Marry karannat kiytui. Pls mcgan umbala danna hoda doctor kendk kiyapan mata chanel karanna. Loku help ekak machan

    uba cigarate bonwada bn:confused::confused::confused: