ඔය ප්‍රශ්න ටික ඔය විදියටම මටත් තියෙනවා. අවුරුදු ගාණක් බෙහෙත් බිව්වා counselling කලා හරි ගියේ නෑ. හැබැයි දැන්නම් quick react කරන එක කේන්ති ගන්න එක හිතලම පාලනය කරගෙන ඉන්නවා.
ඕක ADHD (inattentive type) වෙන්න පුලුවන්. තාම බෙහෙත් අරන් නැත්නම් අරගෙන බලන්න. සමහරුන්ට හොඳටම හොඳ වෙනවා. සමහරුන්ට තරමක් හොඳවෙනවා. සමහරුන්ට පොඩ්ඩක්වත් හොඳ වෙන්නේ නෑ. කෝකටත් බෙහෙත් බීලා බලන එක හොඳයි.