මචන්,
මේකය් ප්‍රශ්නෙ. මම ටික කාලෙක ඉදන් රෑට ගොරවනව. දැන් ටික දවසක ඉදන් ගොඩක් ගොරවනවලු. මාර ප්‍රශ්නයක්. අනිත් එක දැන් මට නිතර නිතර සමහර දෙවල් අමතක වෙනව.
සමහර වෙලවට අහන ප්‍රශ්නයට හොදටම උත්තරේ දැනගෙනත් කියන්න බැරි වෙනව.
Me case dekata pennanna oone mona wage Doctor kenekutada.. ( General Physician \ ENT \ Nuro...)
Pls help..