Pls help.

rayank

Junior member
  • Aug 25, 2011
    63
    3
    8
    Western province
    මචන්,
    මේකය් ප්‍රශ්නෙ. මම ටික කාලෙක ඉදන් රෑට ගොරවනව. දැන් ටික දවසක ඉදන් ගොඩක් ගොරවනවලු. මාර ප්‍රශ්නයක්. අනිත් එක දැන් මට නිතර නිතර සමහර දෙවල් අමතක වෙනව.
    සමහර වෙලවට අහන ප්‍රශ්නයට හොදටම උත්තරේ දැනගෙනත් කියන්න බැරි වෙනව.

    Me case dekata pennanna oone mona wage Doctor kenekutada.. ( General Physician \ ENT \ Nuro...)

    Pls help..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්,
    මේකය් ප්‍රශ්නෙ. මම ටික කාලෙක ඉදන් රෑට ගොරවනව. දැන් ටික දවසක ඉදන් ගොඩක් ගොරවනවලු. මාර ප්‍රශ්නයක්. අනිත් එක දැන් මට නිතර නිතර සමහර දෙවල් අමතක වෙනව.
    සමහර වෙලවට අහන ප්‍රශ්නයට හොදටම උත්තරේ දැනගෙනත් කියන්න බැරි වෙනව.

    Me case dekata pennanna oone mona wage Doctor kenekutada.. ( General Physician \ ENT \ Nuro...)

    Pls help..
    Metana ahanne netuwa doctor kenekgen ahanna.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    First try to change the sleeping position. If you sleep lying on your back, the tongue can collapse back into the airway causing you to snore. The best is to sleep on your side.
    If the condition cannot be managed easily, then you have to consult a doctor.
    Because snoring can be caused by sleep aponea it is better to consult an ENT, because there are devices which can help from simple gadgets to CPAP machines.