Plug කරපු Pen Drive අදුරගන්න ක්‍රමයක්

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    AD connect කරපු Windows Computers කිහිපයක් තියෙන Office එකක PC එකකට Pen Drive එකක් plug කලාද කියලා දැනගන්න විදිහක් කියන්නකෝ. 6416 event log එක Disable. ඒක enable කරන්න විදිහක් නෑ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වැඩ කරන එවුන් ඔච්චර සැකද බන් ?
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    Registry eka edit karala usb disable karapan ko.
    HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Services > USBSTOR
    Start value eka 4 karanna
     
    • Like
    Reactions: Hasistranger