Ldnio eken balanna. Plug base 10 and usb ports 5k ena ekak man use karanne. Patta eka. Hena durable.
මොන වගේ පාට්ස් ද? සොකට් 5 සන්ක් බොක්ස් නැහැ නෙ?parts aran hadanna wei. electric wada karana shop ekakata badu tika aran dunnama un lassanata wade karala denawa.
plug point okkoma ekapara use karala nattan wadak na ochchara tibila plug points nehLdnio eken balanna. Plug base 10 and usb ports 5k ena ekak man use karanne. Patta eka. Hena durable.
SC10610C Ldnio model eka.
ah ow ne 5 sockets sun box na ne. ehema unoth mokakhari hack ekak gahala thama karanna wenne.මොන වගේ පාට්ස් ද? සොකට් 5 සන්ක් බොක්ස් නැහැ නෙ?
මොන වගේ පාට්ස් ද? සොකට් 5 සන්ක් බොක්ස් නැහැ නෙ?
sunk බොක්ස් 2 ඒව තුනක් වගේ දාල ලෑල්ලක ඒ ටික හියි කරලා එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් හදා ගන්න පුලුවන්ah ow ne 5 sockets sun box na ne. ehema unoth mokakhari hack ekak gahala thama karanna wenne.
මේක සැහෙන ගණන් අඩු නේ. ස්විච් අවුලක් නෑ, නියොන් බල්බ් එකත් එක්ක එන ස්විච් එක දාන්න පුළුවන්. මේක කරලා බලන්න හිතෙනවා. වයර් එක මොකක් දැම්මොත් හොඳද? ඇම්පියර් 8ක් වගේ අදින්න පුළුවන් වයර් එකක් ඕන නෙ.sunk බොක්ස් 2 ඒව තුනක් වගේ දාල ලෑල්ලක ඒ ටික හියි කරලා එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් හදා ගන්න පුලුවන්
එහෙම නැත්තං ප්ලාස්ටික් බොක්ස් එකක හරි ලී බොක්ස් එකක් හදලා හරි මේව දාල හදා ගන්න පුලුවන්, හැබැයි ස්චිච් නැහැ, ප්ලග් තරං ඩියුරබල් නැහැ, මේවයෙ කොලිටිය අඩුයි සහ සේෆ්ටිය අඩුයි
https://www.daraz.lk/products/ups-a...tension-cord-make-i611867188-s2861009012.html
මේකක් කීයක් වෙනවද?Din rail sockets
![]()
ටිකක් ගණන් නෙ, නෝමල් සොකට් එක 650ක් වගේ. මේකක් 1600ක්මේකක් කීයක් වෙනවද?
Man gawath 2k thiyanwa supri bandayak 7000k wage uneLdnio eken balanna. Plug base 10 and usb ports 5k ena ekak man use karanne. Patta eka. Hena durable.
SC10610C Ldnio model eka.
1.5 SQ MM වයර් එකක් දැම්මනං හරි, ඇම්පියර් 13ට දාන්නෙ ඒ වයර් එකමේක සැහෙන ගණන් අඩු නේ. ස්විච් අවුලක් නෑ, නියොන් බල්බ් එකත් එක්ක එන ස්විච් එක දාන්න පුළුවන්. මේක කරලා බලන්න හිතෙනවා. වයර් එක මොකක් දැම්මොත් හොඳද? ඇම්පියර් 8ක් වගේ අදින්න පුළුවන් වයර් එකක් ඕන නෙ.