Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?

vito

Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    belkin wage ewa hodai mewage ewa
    surge protector ekak ekka enne
    1766902367195.png
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Orange , Kevilton වගේ හොඳ බ්‍රෑන්ඩ් වල තියෙන්නෙ plug base 4 ක් තියෙන extension cord ඒකනේ . 4 ට වඩා වැඩියෙන් තියෙන හොඳ brand වලින් එන extension cord මොනවද ? කොහෙන්ද ගන්න පුළුවන් ?

    View attachment 260687
    oramge ekata wada kevilton eka hondai , eke wena wenama switch walata light indicator eka enawa
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    අමත්‍යන්ශෙකට tender කලා නේද 75,000කට සෙට් එකක්. අන්නෙව්ව නම් එහෙම ද කොහෙද
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    USB nathi ekak ganna, ewata power waste wenawa use nokalath. Anika ewata gahuwoth phone kela wenawa..

    Orange wage lankawe hadana ewa arunama Belkin witharai quality ewa thiyenne..
    Oya arawa mewa kiyana Chinese brand ewa okkoma echcharama quality na, loku load gahuwoth or digata plug gaha gaha galonakota chora wenawa..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    Ploichrom එකක් තිබ්බා පහක් තියන. නැත්නම් ඉතින් sever pdu එකක් තමා. පට්ට ගානක් ඇති හැබයි. ලොකු වැඩ වලට කිසි අවුලක් නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    5 ක් නෙමේ 100 ක් වුණත් හයි කලෑකි
    ගේ ගිනිගත්තම ඔක්කොම හරි

    ඇයි උඹල දැකල නැද්ද පරණ කැටලොග් පොත්වල ඇදල තියෙනව. එක ලයින් එකකට ඕනවට වඩා ප්ලග් හයි කරන්න එපා කියල
    තොපි එපා කියන දේමනෙ කරන්න හදන්නෙ
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මේක හොදයි
    5 yeras warrenty
    Overload switch එකක් තියෙනවා
    බිත්තියට යුනිට් එකක් වගේ ගලවලා හයි කරන්න පුලුවන්
    මේකේ වයර් එක තියෙන්නේ ගලවලා අපිට ඕනනම් දික් කරන්න පුලුවන් විදියට

    ඔය තියෙන ගානට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්, pm me
     
    • Wow
    Reactions: animation