Questions Plumbing help

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,766
    113
    126
    Hogwarts
    Gedarata denata polawen wathura pump karala gannawa tank eka purawala e haraha.

    man dan water board eke water supply eka ganna hadanne.

    mata 1) water board line eka direct pipes walata gannat one , 2) water board line ela tank eka haraha gannat one, 3) polawen pump karala ganna line ekat tank ekata connect wela tiyenna one wathura kapapu welawata use karanna..

    kohmada karanne? Wede manma taniyema karanna hadewe athal eke, me dawas wala gedara inna eke .. podi podi plumbing weda danno
     
    • Like
    Reactions: kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) වෝටර්බෝඩ් ලයින් එක ඩිරෙක්ට් මුලු ගෙදරටම දෙන්න එපා මචන්. ප්‍රෙෂර් එක වැඩියි. එලියේ ටැප් එකකට හෝ දීපන්, හදිසියක් වුනොත් වතුර ගන්න.

    2) ටැංකියට වතුර ගහන බටයට ගේට් වෑල්ව් හරහා වෝටර් බෝඩ් එකේ ලයින් එක සහ පම්ප් ලයින් එක මේ විදිහට දීපන්.

    3) වෝටර් බෝඩ් එකේ ලයින් එක පාවිච්චි කරද්දි Gate Valve 2 ඇරලා Gate Valve 1 වහපන්.

    4) පම්ප් ලයින් එක පාවිච්චි කරද්දි Gate Valve 1 ඇරලා Gate Valve 2 වහපන්.

    water.png
     
    • Love
    Reactions: Voldemort Bro

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මෙහෙම ගන්නකොට ඉස්සල්ල එන්නේ ටැංකියෙන්ද පාරේ ලයින් එකෙන්ද?
    it depends... in here colombo water pressure eka wadi.. e nisa kohomath enne Direct line eka.... eka Drop una gaman Tank eken enawa... Tank eka Niyamitha usakin thiyala thiyenawa nam ekenuth hoda pressure ekak enawa..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,766
    113
    126
    Hogwarts
    Thank you all
    1) වෝටර්බෝඩ් ලයින් එක ඩිරෙක්ට් මුලු ගෙදරටම දෙන්න එපා මචන්. ප්‍රෙෂර් එක වැඩියි. එලියේ ටැප් එකකට හෝ දීපන්, හදිසියක් වුනොත් වතුර ගන්න.

    2) ටැංකියට වතුර ගහන බටයට ගේට් වෑල්ව් හරහා වෝටර් බෝඩ් එකේ ලයින් එක සහ පම්ප් ලයින් එක මේ විදිහට දීපන්.

    3) වෝටර් බෝඩ් එකේ ලයින් එක පාවිච්චි කරද්දි Gate Valve 2 ඇරලා Gate Valve 1 වහපන්.

    4) පම්ප් ලයින් එක පාවිච්චි කරද්දි Gate Valve 1 ඇරලා Gate Valve 2 වහපන්.

    View attachment 124565
    ae machan dirrect dennepa kiyanne water board line eka?
    Tank eka haraha eddi preasure madi wage tikak
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Gedarata denata polawen wathura pump karala gannawa tank eka purawala e haraha.

    man dan water board eke water supply eka ganna hadanne.

    mata 1) water board line eka direct pipes walata gannat one , 2) water board line ela tank eka haraha gannat one, 3) polawen pump karala ganna line ekat tank ekata connect wela tiyenna one wathura kapapu welawata use karanna..

    kohmada karanne? Wede manma taniyema karanna hadewe athal eke, me dawas wala gedara inna eke .. podi podi plumbing weda danno
    ඕකත් පොඩි ප්ලම්බින් වැඩක් බං.
     
    • Like
    Reactions: Voldemort Bro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    it depends... in here colombo water pressure eka wadi.. e nisa kohomath enne Direct line eka.... eka Drop una gaman Tank eken enawa... Tank eka Niyamitha usakin thiyala thiyenawa nam ekenuth hoda pressure ekak enawa..
    Ithin valve eka gawin wahanna barida
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Thank you all

    ae machan dirrect dennepa kiyanne water board line eka?
    Tank eka haraha eddi preasure madi wage tikak

    ප්‍රෙශර් එක ගොඩක් වැඩියි මචන්. කුස්සියෙ සින්ක්වලට එහෙම ඒ ප්‍රෙශර් එක සැර වැඩියි. අනික මට වෝටර් බෝඩ් එකේම පොරක් කිව්වෙ, ඩිරෙක්ට් දුන්නාම බිල ටිකක් වැඩියෙන් එනවා කියලා. ටැප් එකක් අරින අරින සැරේට මීටරේ කැරකෙන නිසා වෙන්න ඇති.

    අනික ඩිරෙක්ට් ලයින් එකේ එක පාරට වතුර නැති වෙනවනෙ සමහර වෙලාවට. ටොයිලැට් ගිහිල්ලා හෝදද්දිවත් වුනොත් මල කෙලියයි.