යාලුවනේ ලොකු උදව්වක් ඕන!!
කවුරු හරි පිටරටක කෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් ගෙවනවනම්..
එයාට සල්ලි දාන්න මම ගිණුම් අංකයක් දෙන්නේ කෝමද ?
එහේම එකක් හදාගන්නේ කොහෝමද?
ඒක මෙහෙන් මුදල් විදියට ගන්න මොකක්ද කරන්න ඕන?
දන්න කෙනෙක් උදව්වක් දෙන්න..
නැතිනම් Bump එකක් හරි දීලම යන්න!