@Sheee & all most
මචන්ස්ලා දෙන්නා!
මම පොඩි වැඩක බන් ඉන්නේ.....!අර නෝට්ස් ටික මට මේල් කරපන්! හෙට දවස ඇතුලත මම වැඩේ ලෙසටම කරලා දෙන්නම්!!!
මේක කියන්නමයි ලොග් වුණේ,. කලබල නැතුව හිතේ නිදහසින් වැඩ කරපන් කොල්ලනේ!!!
මම කැපෙනවා එහෙනම්!!! හෙට උදෙන්ම එන්නම්!!!!!!
Thanks Machan
kauru hari mata pay note hoyaganna help 1 denna .
plz

අර නෝට්ස් ටික මට මේල් කරපන්! හෙට දවස ඇතුලත මම වැඩේ ලෙසටම කරලා දෙන්නම්!!!


හොටෙල් කෝස් කරපු උන් කීදෙනෙක් ඇත්ද මේකේ????

BUMP