plz help me

sheeee

Member
Dec 5, 2010
245
7
0
@Sheee & all most

මචන්ස්ලා දෙන්නා!:love:

මම පොඩි වැඩක බන් ඉන්නේ.....!:yes: අර නෝට්ස් ටික මට මේල් කරපන්! හෙට දවස ඇතුලත මම වැඩේ ලෙසටම කරලා දෙන්නම්!!!:yes:

මේක කියන්නමයි ලොග් වුණේ,. කලබල නැතුව හිතේ නිදහසින් වැඩ කරපන් කොල්ලනේ!!!:-)

මම කැපෙනවා එහෙනම්!!! හෙට උදෙන්ම එන්නම්!!!!!!
:D

Thanks Machan

kauru hari mata pay note hoyaganna help 1 denna .
plz
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ කොහේන හරි බොරුවට රේගිස්ටර් වෙලා පෙන්නන තමයි තියෙන්නේ. නලපන් මේකේ උන්ග්න් අහලා හෙල්ප් එකක් දෙයි

    මේක තමා බන් කරබ්න්න වෙන්නේ... වෙන කරන්න දෙයක් නෑ....
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    අනේ ඔව් බන් නින්ද යන්නෙත් නැ
    හුටා!!!:confused: හොටෙල් කෝස් කරපු උන් කීදෙනෙක් ඇත්ද මේකේ????:frown:

    තාම එකෙක්වත් ඉදිරිපත් වුණේ නැද්ද???:no:

    මේක මහ හු#@$ රටක් නේ බන්.......!!!!!!!!
    :angry:
     
    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    හුටා!!!:confused: හොටෙල් කෝස් කරපු උන් කීදෙනෙක් ඇත්ද මේකේ????:frown:

    තාම එකෙක්වත් ඉදිරිපත් වුණේ නැද්ද???:no:

    මේක මහ හු#@$ රටක් නේ බන්.......!!!!!!!!
    :angry:
    ane manda ban mata job 1 nethi wei ban
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අඩෝ මගේ ගාව තියනවා BIT notebook ටිකක් ESOFT එකේ. එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නං දෙන්න පුළුවන්
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    එළකිරියේ හොද කොල්ලෝ ඉන්නවා බන් තාම අපේ උන්ට උදව් කරන්න ...ජය වේවා ...සදුදට වැඩේ මොකද උනේ කියලා දාන්න ..බය වෙන්න එපා,,,අපේ කට්ටිය උබට අලුත් ජොබක් සෙට් කරලා දෙයි ඕක මොකක් හරි උනොත් .........වැඩේ වරදින එකක් නැ ..පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයිනෙ ඕවා .......:yes::yes::D
     
    ada hamabune nethnam iwarai ban