මට win 7 දගන්න ඕන ලැප් එකට මගෙ mini lap එකට CD Rom එකක් නෑ
plz මට කියන්න pen එකෙන් Boot කරන්නේ කොහොමද..?
plz මට කියන්න pen එකෙන් Boot කරන්නේ කොහොමද..?
plz මට කියන්න pen එකෙන් Boot කරන්නේ කොහොමද..?
Windows 7 USB DVD Download Tool එක පාවිච්චි කරල වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්.
කරන විදිය මේකෙන් බලාගන්න. 
ගොඩක් laptops වලට normal windows 7 හරියන්නෙ නෑ..
OEM image ගොඩක් laptops වලට normal windows 7 හරියන්නෙ නෑ..
OEM image
nerd: 48 in 1 එක වගේ) එකක් බාගෙන දාහන් මචන්..
මචන් ගොඩක් පින් කියල දුන්නට ... ඒත් ඔය කියන Image එකබගන්නේ කොහෙන්ද බං..? මන් ගාව win 7 ෆයිල් ටික නම් තියෙන්ව .. ඒ ටික හරියන්නේ නැද්ද..?

ඒක හරියන්නෙ නෑ මචන්..
OEM (Original Equipment Manufacture) iso (DVD image) එක ඕන.
ඒක හොයල බලහන්.
මම නම් සෑහෙන කාලෙකට කලින් බාලා ආයෙ මකලා දැම්මා. Genuine Windows 7 ලැපට දාල තියෙන්නෙ,
නිකමට අරක බාල බැලුවෙ.
IPT එකේ ඇති..
අනික් එක දාල බලහන්,
දවස් 30යි පුළුවන්,
Windows Activate කරන්න හම්බෙන එකක් නෑ.
දාලම බලහන්,
සමහරවිට හරියන්නත් පුළුවන්.ube lape model eka kiyapan balanna itapasse mama udaw karannam