පුප පූට්ටු වෙලා ඉන්නේ ( Laptop + pendrive Malware)

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Refurbished ලැප් එකකුයි අලුත් pen drive එකකුයි ගත්තා. මට ලැප් එක ශුවරුත් නෑ පෙන් එක ශුවරුත් නෑ. කොටින්ම කියනවානම් ලංකාවේ බල්ලෙක්වත් දැන් ෂුවර් නෑ.

    මට දැන් ලැප් එකට Fresh Windows 11 දාගන්න ඕනේ පෙන් එකෙන්. ඒත් පෙන් එක ගහන්න බයයි. පෙන් එකෙන් ලැප් එකට හරි ලැප් එකෙන් පෙන් එකට හරි මැල්වෙයා එකක් යයි කියලා

    මොකද කරන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    දෙකම කරන්න බැ.
    පෙන් එක වෙනම format කරන් bootable drive එකක් විදිහට හදාගන්න, ඕන iso file එක burn කරලා.

    ඊටපස්සේ BIOS වලින් HDD එකම wipe කරලා pen එක ගහලා install කරන්න.

    Firmware එක compromise වෙලානම් එහෙම කරත් වැඩක් නැ ඉතින්. එහෙම වෙලා නැතුව ඇති කියලා හිතමු.
     
    • Like
    Reactions: Yin And Yang

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    tux-linux-linux.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    තව පෙන් එකක් තියනවා නං මෙහෙම පුලුවන්
    Linux live bootable image එකක් ඩවුන්ලෝඩ් කරලා මොනවා හරි ටූල් එකක් යූස් කරලා එක පෙන් එකකින් live bootable linux පෙන් එකක් හදා ගන්න. වින්ඩෝස් වයිරස් ලිනක්ස් වල වැඩ කරන්නෙ නැති නිසා මෙතන රිස්ක් එකක් නැහැ
    ලිනක්ස් වල ඉඳගෙන වින්ඩෝස් iso එක ඩවුන්ලෝඩ් කරලා linux වලින්ම අනෙක් pen එකට iso එක බූටබල් විදියට wite කරගන්න

    වෙන කම්පියුටරයක් තියනවා නං ඔය කට්ට කන්නෙ නැතිව ඒ කම්පියුටරෙන් පෙන් එක බූටබල් කරගන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දෙකම කරන්න බැ.
    පෙන් එක වෙනම format කරන් bootable drive එකක් විදිහට හදාගන්න, ඕන iso file එක burn කරලා.

    ඊටපස්සේ BIOS වලින් HDD එකම wipe කරලා pen එක ගහලා install කරන්න.

    Firmware එක compromise වෙලානම් එහෙම කරත් වැඩක් නැ ඉතින්. එහෙම වෙලා නැතුව ඇති කියලා හිතමු.
    එහෙම වෙලා නැතුව ඇති කියලා උපකල්පනය කරලා තමයි කරගන්න වෙන්නේ. වෙලාවකට හිතෙනවා මේ හැම දෙයක්ම දලා ගහලා කැලේකට ගිහින් බනක් භාවනාවක් කරන්න. ඇයි යකෝ විශ්වාසයක් ඇතුව ගනුදෙනුවක් කරන්න බෑ, විශ්වාසයක් ඇතිව ලැප්ටොප් එකක් ෆෝන් එකක් පාව්ච්චි කරන්න බෑ, විශ්වාසයක් ඇතුව කඩේකින් කෑමක් කන්න නෑ. quality of life බිංදුවයි

    KALI LINUX
    ------ Post added on Aug 9, 2025 at 8:11 PM

    Pen walin dn auto run wen nehe neda?
    Uba gahala format diyan.
    ehema kala kiyamuko eth pen eka format karala laptop pen eka galawana tika athi lAp eken pen ekata maru venna
    ------ Post added on Aug 9, 2025 at 8:12 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Refurbished ලැප් එකකුයි අලුත් pen drive එකකුයි ගත්තා. මට ලැප් එක ශුවරුත් නෑ පෙන් එක ශුවරුත් නෑ. කොටින්ම කියනවානම් ලංකාවේ බල්ලෙක්වත් දැන් ෂුවර් නෑ.

    මට දැන් ලැප් එකට Fresh Windows 11 දාගන්න ඕනේ පෙන් එකෙන්. ඒත් පෙන් එක ගහන්න බයයි. පෙන් එකෙන් ලැප් එකට හරි ලැප් එකෙන් පෙන් එකට හරි මැල්වෙයා එකක් යයි කියලා

    මොකද කරන්නේ
    Dekama polowe gahapan
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වෙලාවකට හිතෙනවා මේ හැම දෙයක්ම දලා ගහලා කැලේකට ගිහින් බනක් භාවනාවක් කරන්න. ඇයි යකෝ විශ්වාසයක් ඇතුව ගනුදෙනුවක් කරන්න බෑ, විශ්වාසයක් ඇතිව ලැප්ටොප් එකක් ෆෝන් එකක් පාව්ච්චි කරන්න බෑ, විශ්වාසයක් ඇතුව කඩේකින් කෑමක් කන්න නෑ. quality of life බිංදුවයි

    බන භාවනා කරලා වැඩක් නැ කැලේ ගිහින්. උබට එහෙම ලෝකොත්තර පාරක යන්න උවමනාවක් තියෙනවනම් මාර්ගඵල ලාබී හාමුදුරුවො කෙනෙක්ගේ ධර්ම දේශනා දෙන්නම්, ඒවා අහපන්.

    quality of life බිංදුවයි

    ලංකාවේ ඒම තමයි බන්. එක්කො මෙහෙට ඇඩැප්ට් වෙන්න ඕනේ කැත්තම් වෙන රටකට යන්න ඕනේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    තව පෙන් එකක් තියනවා නං මෙහෙම පුලුවන්
    Linux live bootable image එකක් ඩවුන්ලෝඩ් කරලා මොනවා හරි ටූල් එකක් යූස් කරලා එක පෙන් එකකින් live bootable linux පෙන් එකක් හදා ගන්න. වින්ඩෝස් වයිරස් ලිනක්ස් වල වැඩ කරන්නෙ නැති නිසා මෙතන රිස්ක් එකක් නැහැ
    ලිනක්ස් වල ඉඳගෙන වින්ඩෝස් iso එක ඩවුන්ලෝඩ් කරලා linux වලින්ම අනෙක් pen එකට iso එක බූටබල් විදියට wite කරගන්න

    වෙන කම්පියුටරයක් තියනවා නං ඔය කට්ට කන්නෙ නැතිව ඒ කම්පියුටරෙන් පෙන් එක බූටබල් කරගන්න
    තව පෙන් එකක්නම් තියෙනව එකේ ෆයිල්ස් වගයක් තියෙනවා.

    පරණ ලැප් එකනම් තියෙනවා. ඒකට Thundermac වෙබ්සයිට් එකේ තිබ්බ මැල්වෙයා එක මන්ම දාගෙන run කරගත්තා. කරලා දවස් දෙකකින් විතර බැංකුවෙන් මැසෙජ් 3 ක් ඇවිත් තිබ්බා කවුරු හරි අනවසරයෙන් account එකට ලොග් වෙන්න හදලා කියලා. Bank account එකත් ලොක් කරලා තිබ්බ බැංකුවෙන්. ඒ නිසා පරණ එකටත් අලුතින් windows දාගන්න ඕනේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    තව පෙන් එකක්නම් තියෙනව එකේ ෆයිල්ස් වගයක් තියෙනවා.

    පරණ ලැප් එකනම් තියෙනවා. ඒකට Thundermac වෙබ්සයිට් එකේ තිබ්බ මැල්වෙයා එක මන්ම දාගෙන run කරගත්තා. කරලා දවස් දෙකකින් විතර බැංකුවෙන් මැසෙජ් 3 ක් ඇවිත් තිබ්බා කවුරු හරි අනවසරයෙන් account එකට ලොග් වෙන්න හදලා කියලා. Bank account එකත් ලොක් කරලා තිබ්බ බැංකුවෙන්. ඒ නිසා පරණ එකටත් අලුතින් windows දාගන්න ඕනේ

    ඔය ගමන් වෙලාවත් පොඩ්ඩක් බලව ගනින් කාටහරි කියලා..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,900
    6,552
    113
    ගග අද්දර
    P
    එහෙම වෙලා නැතුව ඇති කියලා උපකල්පනය කරලා තමයි කරගන්න වෙන්නේ. වෙලාවකට හිතෙනවා මේ හැම දෙයක්ම දලා ගහලා කැලේකට ගිහින් බනක් භාවනාවක් කරන්න. ඇයි යකෝ විශ්වාසයක් ඇතුව ගනුදෙනුවක් කරන්න බෑ, විශ්වාසයක් ඇතිව ලැප්ටොප් එකක් ෆෝන් එකක් පාව්ච්චි කරන්න බෑ, විශ්වාසයක් ඇතුව කඩේකින් කෑමක් කන්න නෑ. quality of life බිංදුවයි

    KALI LINUX
    ------ Post added on Aug 9, 2025 at 8:11 PM

    ehema kala kiyamuko eth pen eka format karala laptop pen eka galawana tika athi lAp eken pen ekata maru venna
    ------ Post added on Aug 9, 2025 at 8:12 PM
    Pen eka pn ekata gahala eken format krpan.
    Etakota pen eken en nehene,
    Wena lap ekakata gahala eken windows installation usb ekk hadagena eken boot krla gahapan.
     
    • Like
    Reactions: geeko

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    Refurbished ලැප් එකකුයි අලුත් pen drive එකකුයි ගත්තා. මට ලැප් එක ශුවරුත් නෑ පෙන් එක ශුවරුත් නෑ. කොටින්ම කියනවානම් ලංකාවේ බල්ලෙක්වත් දැන් ෂුවර් නෑ.

    මට දැන් ලැප් එකට Fresh Windows 11 දාගන්න ඕනේ පෙන් එකෙන්. ඒත් පෙන් එක ගහන්න බයයි. පෙන් එකෙන් ලැප් එකට හරි ලැප් එකෙන් පෙන් එකට හරි මැල්වෙයා එකක් යයි කියලා

    මොකද කරන්නේ
    Fresh windows දානවා නම් lap එක ගැන බය වෙන්නෙ අහවල් එකටද ඕයි? 🤣

    1. පුකේ අමාරු steps.

    BIOS එකෙන්ම ගිහින් අ‍ැරල දාපන් hard එකට / ssd එකට. Lap එකේ free DOS අ‍ැතිනෙ නේද. Phone එකෙන් ChatGPT හරි වෙන ඕනම AI එකකට හරි ගිහින් code ටික අහගෙන, Pen එක ගහල full wipe එකක් දාහන්.

    ඊට පස්සෙ හරිනෙ. Phone එකෙන් බලා ගනින් හොඳ Windows 11 activated ISO එකක් තියෙන direct Link එකක්. (getintopc එකේ තියෙන latest එක පට්ට) WiFi එකට connect වෙලා, Curl වගේ command එකකින් ISO එක බාපන්.

    දැන් Rufus terminal version එක බාල එහෙම්මම pen එක bootable කරගන්න පුළුවන්. DOS එකේ coding කෑලි නම් වැඩියි හැබැයි බැරි නෑ.

    P. S. දරුණු පුකේ අමාරුවක් තියෙනවා නම් විතරක් ඔය ටික කරහන්. නැත්තම් හුත්තෝ OTG කෑල්ලක් රුපියල් 200 ට අරන් Phone එකට ගහල phone එකෙන් Pen පයිය full wipe කරහන්කො. Pen වල phone එකට එන virus හුත්තක් නෑනෙ. ඊට පස්සෙ තියෙන වෙන හුත්තකට pen එක ගහල Windows වලින්ම bootable පයියක් හදාගෙන, ඊට පස්සෙ lap එක bios වලින්ම pen හුත්තෙන් boot කරල setup එකෙන් hard එකම repartition කරල හුකවල දාපන්. මොන හුත්තෙ virus එකක්වත් එතකොට ඉතිරි වෙන් නෑනෙ පකෝ. 😏😏
     
    • Haha
    Reactions: CustomerSupport

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ලිනක්ස් vm එකක් දාල එකට මවුන්ට් කරපන් pen එක දාල දියන් හැදිගෑවිලා යන්න ෆෝමැට්.

    ලැප් එක නම් බුට් එකෙන් ගිහින් ෆෝමැට් එකක් ගහපන් .

    ලැප් එක සුවර් නැත්තම් ඕක ගහලා ෆොමැට් කරලා os එක ආයේ iso එක්කින් ගහලා බුට් කරහන්. ප්‍රශ්ණද ඕවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    බන භාවනා කරලා වැඩක් නැ කැලේ ගිහින්. උබට එහෙම ලෝකොත්තර පාරක යන්න උවමනාවක් තියෙනවනම් මාර්ගඵල ලාබී හාමුදුරුවො කෙනෙක්ගේ ධර්ම දේශනා දෙන්නම්, ඒවා අහපන්.

    ලංකාවේ ඒම තමයි බන්. එක්කො මෙහෙට ඇඩැප්ට් වෙන්න ඕනේ කැත්තම් වෙන රටකට යන්න ඕනේ.
    මට ඔය හාමුදුරුවෝ ශුවරුත් නෑ

    ඔය ගමන් වෙලාවත් පොඩ්ඩක් බලව ගනින් කාටහරි කියලා..
    වෙලාව බලන උන් ශුවර්ම නෑ. හොරු
    ------ Post added on Aug 9, 2025 at 11:31 PM

    P

    Pen eka pn ekata gahala eken format krpan.
    Etakota pen eken en nehene,
    Wena lap ekakata gahala eken windows installation usb ekk hadagena eken boot krla gahapan.
    pen eka phone ekata gahanna adapter ekak ganna venawa.
    ------ Post added on Aug 9, 2025 at 11:34 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මචං උඹට නාන්න කොච්චර විතර වෙලාවක් යනවද?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,900
    6,552
    113
    ගග අද්දර
    මට ඔය හාමුදුරුවෝ ශුවරුත් නෑ

    වෙලාව බලන උන් ශුවර්ම නෑ. හොරු
    ------ Post added on Aug 9, 2025 at 11:31 PM

    pen eka phone ekata gahanna adapter ekak ganna venawa.
    ------ Post added on Aug 9, 2025 at 11:34 PM
    Ehenam DVD player ekk, setup ekk, TV ekk wage use krla format krnna,
    USB option eka ena hema ekema wage format option eka enawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Fresh windows දානවා නම් lap එක ගැන බය වෙන්නෙ අහවල් එකටද ඕයි? 🤣

    1. පුකේ අමාරු steps.

    BIOS එකෙන්ම ගිහින් අ‍ැරල දාපන් hard එකට / ssd එකට. Lap එකේ free DOS අ‍ැතිනෙ නේද. Phone එකෙන් ChatGPT හරි වෙන ඕනම AI එකකට හරි ගිහින් code ටික අහගෙන, Pen එක ගහල full wipe එකක් දාහන්.

    ඊට පස්සෙ හරිනෙ. Phone එකෙන් බලා ගනින් හොඳ Windows 11 activated ISO එකක් තියෙන direct Link එකක්. (getintopc එකේ තියෙන latest එක පට්ට) WiFi එකට connect වෙලා, Curl වගේ command එකකින් ISO එක බාපන්.

    දැන් Rufus terminal version එක බාල එහෙම්මම pen එක bootable කරගන්න පුළුවන්. DOS එකේ coding කෑලි නම් වැඩියි හැබැයි බැරි නෑ.

    P. S. දරුණු පුකේ අමාරුවක් තියෙනවා නම් විතරක් ඔය ටික කරහන්. නැත්තම් හුත්තෝ OTG කෑල්ලක් රුපියල් 200 ට අරන් Phone එකට ගහල phone එකෙන් Pen පයිය full wipe කරහන්කො. Pen වල phone එකට එන virus හුත්තක් නෑනෙ. ඊට පස්සෙ තියෙන වෙන හුත්තකට pen එක ගහල Windows වලින්ම bootable පයියක් හදාගෙන, ඊට පස්සෙ lap එක bios වලින්ම pen හුත්තෙන් boot කරල setup එකෙන් hard එකම repartition කරල හුකවල දාපන්. මොන හුත්තෙ virus එකක්වත් එතකොට ඉතිරි වෙන් නෑනෙ පකෝ. 😏😏
    ඒකටත් ඉතින් OTG adapter එක විශ්වාස කරන්න වෙනවා. ඒකෙන් ෆෝන් එකට හරි පෙන් එකට හරි මැල්වෙයා එකක් යන එකක් නෑ කියලා. එක්කෝ ඔන්න ඔය ඕනේ හුත්තක් කියලා නිකන්ම පෙන් ඩ්‍රයිව් එක ගහලා windows දාගන්නවා. එහෙම කරන්න හිතෙන්නෙත් නෑ. ලැප්ටොප් ශොප් එකේ එකා ඔෆීස් සොෆ්ට්වෙයා එක දාලා තියෙන්නේ "igetintopc" කියල ෆෝල්ඩර් එකක් හදලා. බලපන් ඒ නමේ හැටි

    මචං උඹට නාන්න කොච්චර විතර වෙලාවක් යනවද?
    45 mins vage yanawa. ai
    ------ Post added on Aug 10, 2025 at 12:47 AM

    Ehenam DVD player ekk, setup ekk, TV ekk wage use krla format krnna,
    USB option eka ena hema ekema wage format option eka enawa.
    pen ekada
    ------ Post added on Aug 10, 2025 at 12:48 AM

    ලිනක්ස් vm එකක් දාල එකට මවුන්ට් කරපන් pen එක දාල දියන් හැදිගෑවිලා යන්න ෆෝමැට්.

    ලැප් එක නම් බුට් එකෙන් ගිහින් ෆෝමැට් එකක් ගහපන් .

    ලැප් එක සුවර් නැත්තම් ඕක ගහලා ෆොමැට් කරලා os එක ආයේ iso එක්කින් ගහලා බුට් කරහන්. ප්‍රශ්ණද ඕවා
    මෙන්න මේක පොඩ්ඩක් පැහැදිළි කරපන්
    ------ Post added on Aug 10, 2025 at 12:49 AM