පුප පූට්ටු වෙලා ඉන්නේ ( Laptop + pendrive Malware)

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මෙන්න මේක පොඩ්ඩක් පැහැදිළි කරපන්
    ------ Post added on Aug 10, 2025 at 12:49 AM

    Windows නම් තියෙන්නෙ ලිනක්ස්/වින්ඩොස් vm එකක් දාල , පෙන් එක ගහපුවාම හොස්ට් වින්ඩොස් වලට මවුන්ට් වෙන් නැතුව vm එකට පෙන් එක මවුන්ට් කරන්න. කරන හැටි නෙට් එකේ හෝ gpt එකෙන් අහන්න . දාන vm සොෆ්ට්වෙයාර් එක අනුව මවුන්ට් කරන හැටි වෙනස් . Vmware workstation හෝ virtualbox . ලොකු සීන් එකක් නෑ
     
    • Like
    Reactions: geeko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    තව පෙන් එකක්නම් තියෙනව එකේ ෆයිල්ස් වගයක් තියෙනවා.

    පරණ ලැප් එකනම් තියෙනවා. ඒකට Thundermac වෙබ්සයිට් එකේ තිබ්බ මැල්වෙයා එක මන්ම දාගෙන run කරගත්තා. කරලා දවස් දෙකකින් විතර බැංකුවෙන් මැසෙජ් 3 ක් ඇවිත් තිබ්බා කවුරු හරි අනවසරයෙන් account එකට ලොග් වෙන්න හදලා කියලා. Bank account එකත් ලොක් කරලා තිබ්බ බැංකුවෙන්. ඒ නිසා පරණ එකටත් අලුතින් windows දාගන්න ඕනේ
    Thundermac එකේ??

    කොහොමහරි ඔයාගෙ වැඩේ කරගන්න හොඳම විදිය @NEMISIS කියල තිබ්බ විදිය.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    MalwareByte දාලා scan කලා 15 detect ක් වුනා

    Windows නම් තියෙන්නෙ ලිනක්ස්/වින්ඩොස් vm එකක් දාල , පෙන් එක ගහපුවාම හොස්ට් වින්ඩොස් වලට මවුන්ට් වෙන් නැතුව vm එකට පෙන් එක මවුන්ට් කරන්න. කරන හැටි නෙට් එකේ හෝ gpt එකෙන් අහන්න . දාන vm සොෆ්ට්වෙයාර් එක අනුව මවුන්ට් කරන හැටි වෙනස් . Vmware workstation හෝ virtualbox . ලොකු සීන් එකක් නෑ

    Malwarebytes දාලා scan කළා
    1000000189.jpg

    ------ Post added on Aug 10, 2025 at 1:33 AM

    Thundermac එකේ??

    කොහොමහරි ඔයාගෙ වැඩේ කරගන්න හොඳම විදිය @NEMISIS කියල තිබ්බ විදිය.
    ඔව් උන්ගේ සයිට් එකට ගියා. Additional verification මෙතඩ් එකක් කියලා clipboard එකට කොපි වෙලා තිබ්බ කෝඩ් එකක් දාල run කරන්න කියල තිබ්බා. මාත් කලා
    ------ Post added on Aug 10, 2025 at 1:35 AM
     
    Attachments

    • 1000000189.jpg
      1000000189.jpg
      514.5 KB · Views: 25

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,543
    113
    ගග අද්දර
    ඒකටත් ඉතින් OTG adapter එක විශ්වාස කරන්න වෙනවා. ඒකෙන් ෆෝන් එකට හරි පෙන් එකට හරි මැල්වෙයා එකක් යන එකක් නෑ කියලා. එක්කෝ ඔන්න ඔය ඕනේ හුත්තක් කියලා නිකන්ම පෙන් ඩ්‍රයිව් එක ගහලා windows දාගන්නවා. එහෙම කරන්න හිතෙන්නෙත් නෑ. ලැප්ටොප් ශොප් එකේ එකා ඔෆීස් සොෆ්ට්වෙයා එක දාලා තියෙන්නේ "igetintopc" කියල ෆෝල්ඩර් එකක් හදලා. බලපන් ඒ නමේ හැටි

    45 mins vage yanawa. ai
    ------ Post added on Aug 10, 2025 at 12:47 AM

    pen ekada
    ------ Post added on Aug 10, 2025 at 12:48 AM

    මෙන්න මේක පොඩ්ඩක් පැහැදිළි කරපන්
    ------ Post added on Aug 10, 2025 at 12:49 AM
    Ow pen eka.
     
    • Like
    Reactions: geeko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    MalwareByte දාලා scan කලා 15 detect ක් වුනා

    Malwarebytes දාලා scan කළා
    View attachment 254887
    ------ Post added on Aug 10, 2025 at 1:33 AM

    ඔව් උන්ගේ සයිට් එකට ගියා. Additional verification මෙතඩ් එකක් කියලා clipboard එකට කොපි වෙලා තිබ්බ කෝඩ් එකක් දාල run කරන්න කියල තිබ්බා. මාත් කලා
    ------ Post added on Aug 10, 2025 at 1:35 AM
    පරමානු බෝම්බයක්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929

    Uba lap eka gatte kohenda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පරමානු බෝම්බයක්
    puduma nadagam karayekne ban umba... 😌
    👍
    උඹ දේවල් ගැන ඕනෙවට වැඩිය හිතනවා කියලා ප්‍රශ්නයක් එහෙම උඹට නෑනෙ නේද
    මට සාධාරණ සැකයක් තියෙන නිසානේ කිව්වේ මට ලැප් එකයි පෙන් එකයි ශුවර් නෑ කියලා. දැක්කානේ මැල්වෙයාබයිට් එකේ ස්ක්‍රීන්ශොට් එක

    ලැප් එක ශුවර් නැති වෙන්න හේතුව:
    1. refurbished එකක්.
    2. ලැප් එකට Office සොෆ්ට්වෙයා එක දාල තිබ්බ ෆොල්ඩෙර් එකේ නම "igetintopc".

    පෙන් එක ශුවර් නැති වෙන්න හේතුව. මන් ශොප් එකේ එල්ලලා තිබ්බ පෙන් එකක් අරගෙන බැලුව ඒකේ පැකට් එක කඩලා තිබ්බේ. ඊට පස්සෙ මන් වෙන එකක් පෙන්නලා එක දෙන්න කියලා කියපු ගමන් උ එක මගේ අතට දෙන්නේ නැතුව පේපර් කටර් එකකින් පෙන් එකේ පැකේජ් එක කපලා බිල දාලත් ඉවරයි

    හැබයි ශොප් දෙකකින් ලැප් එකයි පෙන් එකයි ගත්තේ. ලංකාවේ ජීවත් වෙන එක සෑහෙන්න අමාරු වෙන සීන් එකක් තියෙන්නේ. බල්ලෙක්වත් විශවාස කරන්න බෑ. හැබැයි අදහන්න පුළුවන් හම ආගමක්ම අදහනවා

    Uba lap eka gatte kohenda
    HK Smart kiyala ekakin. unta sahenda hoda review ehema thiyenawa. lAp vala aulakuth na brandnew vagema thiyenawa. eth mevva thamai case
    ------ Post added on Aug 10, 2025 at 12:23 PM

    පරමානු බෝම්බයක්
    ඔව් යකෝ. මන් ලැප ඉස්සරහට වෙලා ඇඳුනුත් මාරු කලා
    ------ Post added on Aug 10, 2025 at 12:26 PM
     
    • Wow
    Reactions: Don GasCan

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    යාළුවෙක්ගෙන පෙන් එකක් ඉල්ලගෙන ගහපන්..
    පරණ ලැප් එක Malwarebyte එකෙන් malware scan කරලා, එකෙන් පෙන් එක linux bootable කරලා අලුත් ලැප් එකට linux දාල ඊට පස්සේ windows දාගත්තා බන්. දැන් Malwarebyte එකේනම් detections පෙන්නන්නේ නෑ