PLz Help

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    mokak da mini lap eke brand eka ....Godak minilap walata Windows os eka danna ba !
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: ගොඩක් laptops වලට normal windows 7 හරියන්නෙ නෑ.. :yes: OEM image :-)nerd: 48 in 1 එක වගේ) එකක් බාගෙන දාහන් මචන්..
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    :no: ගොඩක් laptops වලට normal windows 7 හරියන්නෙ නෑ.. :yes: OEM image :-)nerd: 48 in 1 එක වගේ) එකක් බාගෙන දාහන් මචන්..

    මචන් ගොඩක් පින් කියල දුන්නට ... ඒත් ඔය කියන Image එකබගන්නේ කොහෙන්ද බං..? මන් ගාව win 7 ෆයිල් ටික නම් තියෙන්ව .. ඒ ටික හරියන්නේ නැද්ද..?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් ගොඩක් පින් කියල දුන්නට ... ඒත් ඔය කියන Image එකබගන්නේ කොහෙන්ද බං..? මන් ගාව win 7 ෆයිල් ටික නම් තියෙන්ව .. ඒ ටික හරියන්නේ නැද්ද..?

    :D :D

    :no: ඒක හරියන්නෙ නෑ මචන්.. :yes: OEM (Original Equipment Manufacture) iso (DVD image) එක ඕන. :D ඒක හොයල බලහන්. :sorry: මම නම් සෑහෙන කාලෙකට කලින් බාලා ආයෙ මකලා දැම්මා. Genuine Windows 7 ලැපට දාල තියෙන්නෙ, :) නිකමට අරක බාල බැලුවෙ. :yes: IPT එකේ ඇති..

    :baffled: අනික් එක දාල බලහන්, :sorry: දවස් 30යි පුළුවන්, :oo: Windows Activate කරන්න හම්බෙන එකක් නෑ. :D දාලම බලහන්, :dull: සමහරවිට හරියන්නත් පුළුවන්.