
සිම්පල් කේස් එකක් නේ..
Nail polish remover ටිකක් දාල හොදට හෝදන්න..ඉක්මනටම ඒ තීන්ත පැල්ලම් යනවා..![]()
ela karala balannam. But mama thinner dalath hari giye ne.

na..aniwa yanawa me de kalama nam. cz mamath karala thiyanawa eka. sure. ehema nathnam lakspray wage monawa hari milk powder tikak theentha pallama udata ihala tikak wela thiyala hodala danna..etkotat yanawa. bt eta wada lesi nail polish remover wade.![]()
Matath deyak danaganna one...
Denim wala Malakada pallam thiyenawanam yawanne kohomada????
malakada yawanna issaranam "PRINSO" kiyala jathiyak thibba dan nam thiyanawada danne na eka poison

Toothpaste ගාපන් තීන්ත ගෑවිච්ච තැන් වල.. වේලෙන්න තියල වේලුනාට පස්සෙ හෝඳපන්..









Toothpaste ගාගනින් උබේ පස්ස පැත්තේ ගාගෙන වේලෙන්න තියල වේලුනාට පස්සෙ හෝඳපන්..







