මට ඕනෙ මගෙ ගාව තියන ebook (pdf) එකෙ තියන වචන වෙන වෙනම ගන්න. එක වචනෙ දෙපාරක් එන්නෙ නැති වෙන්න එහෙම ගන්න පුලුවන් ක්රමයක් තියනවද?