මේ screenshot විදියට මගෙ Customize Profile එකට sigi දාගන්නෙ කොහොමද ? පුලුවන් කෙනෙක් මට උදව් කරන්න.screenshot වලින් පෙන්නුවනම් ගොඩක් හොඳයි