PM වලින් ඉල්ලපුවා...

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මං මේ බැලුවෙ ඉරාජ්ගේ අලුත් සිංදුවක ෆොටෝ ෂූට් එකක් වත් ද කියල.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    epdJGWi.jpg

    ම්හ් ... ටිකක් දැකල පුරුදුයි වගේ ..... ම්හ් හරිනේ ...... වික්ටර් අයියගේ සිතාරෙනේ
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මේවා මහ කැත වැඩ. කෙල්ලෝ මේවගේ දේවල් වලට පෙලබෙන්නේ ඔවුන්ගේ තිබෙන අසරණකම නිසා. කවුරුවත් නැතිකම, මුදල් ප්‍රශ්න, අම්මට තාත්තට ලෙඩ වෙලා ඒවට මුදල් ප්‍රශ්න, පවුල් ආරවුල්. බඩුවක් ගැහුවත් කමක් නෑ ඒවා ප්‍රසිද්ධ නොකර. මිනිස්සු නෙවෙයි මෙහෙම කරන්නෙ සත්තු !! මිනිස්සුන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න වුන්. මේ කෙල්ල මෝඩයි තමයි ඒත් ඉන් ප්‍රයෝජන ගන්න වුන් හිතලා බලහල්ලා උබගේ සහෝදරියක් මෙහෙම රවට්ටලා ෆොටෝ අරන් ඉන්ටර්නෙට් එකේ දැම්මනම් කොච්චර කේන්තියක් එයිද කියලා. :sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සික්
    දවල්ට ගෙනාව කෑම එක විසිකරන්න වෙන්නෙ
    මෙව්වා දැක්කම බල්ලොත් බත් කන්නෑ
     
    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    මේවා මහ කැත වැඩ. කෙල්ලෝ මේවගේ දේවල් වලට පෙලබෙන්නේ ඔවුන්ගේ තිබෙන අසරණකම නිසා. කවුරුවත් නැතිකම, මුදල් ප්‍රශ්න, අම්මට තාත්තට ලෙඩ වෙලා ඒවට මුදල් ප්‍රශ්න, පවුල් ආරවුල්. බඩුවක් ගැහුවත් කමක් නෑ ඒවා ප්‍රසිද්ධ නොකර. මිනිස්සු නෙවෙයි මෙහෙම කරන්නෙ සත්තු !! මිනිස්සුන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න වුන්. මේ කෙල්ල මෝඩයි තමයි ඒත් ඉන් ප්‍රයෝජන ගන්න වුන් හිතලා බලහල්ලා උබගේ සහෝදරියක් මෙහෙම රවට්ටලා ෆොටෝ අරන් ඉන්ටර්නෙට් එකේ දැම්මනම් කොච්චර කේන්තියක් එයිද කියලා. :sorry:

    ow bn ube kathawa atta..
    matanm me kellage munen penne aulakin inna kelle wage