මම නිතරම වගේ දවල්ට පිටත යනකොට කැප් එකක් සහ සන් ග්ලාස් එකක් පාවිච්චි කරනවා. ATM එකකට යනකොට අනිවාර්යෙන් ඔය දෙකම ගලවලා තමයි ඇතුලට යන්නේ.
මම හිතන්නෙ රටේ පොදු හෝ වෙනත් ආයතනික නීතියක් තියනවානම් එයට ගරුකිරීම පුරවැසියන් වශයෙන් අපගේ යුතුකම කියලා. අපි නීති පිළිනොපැද පොර ටෝක්ස් දෙන්න ගිහින් ඇණ ගත්තට ඒක කාගෙවත් වරද නෙවේ.
මම හිතන්නෙ රටේ පොදු හෝ වෙනත් ආයතනික නීතියක් තියනවානම් එයට ගරුකිරීම පුරවැසියන් වශයෙන් අපගේ යුතුකම කියලා. අපි නීති පිළිනොපැද පොර ටෝක්ස් දෙන්න ගිහින් ඇණ ගත්තට ඒක කාගෙවත් වරද නෙවේ.

mama giye helmet ekak daagena (full face nemei). sikka eka parak awilla kiwwa helmet eka galawanna kiyala! mama ahune ne wage hitiya!
eeta passe ayth kiwwa! mama kiwwa :tamusetai,camera ekatai mage moona hondata penawane,wedak balagena palayan yako yanna kiyala".
eeta passe mu mona monawada baila wagayak gaha gaha giya! mama card eka atm ekata dala password eka daanawa daanawa card eka reject hema parama! 3 parak reject una!
mama sikko dennatath benala apahu awa! mage yaluwa kiwwa munta athulen ape atm card reject karanna puluwan kiyala!
mama helmet eka galawala ayth gihilla card eka demmama menna weda!
un dennata kata uttara ne!