Po@#$ Sikko

ben

Member
Nov 17, 2006
268
27
0
Dehiwala
mama giya eeye NTB atm ekata salli ganna! :nerd:mama giye helmet ekak daagena (full face nemei). sikka eka parak awilla kiwwa helmet eka galawanna kiyala! mama ahune ne wage hitiya!:rolleyes: eeta passe ayth kiwwa! mama kiwwa :tamusetai,camera ekatai mage moona hondata penawane,wedak balagena palayan yako yanna kiyala". :growl:eeta passe mu mona monawada baila wagayak gaha gaha giya! mama card eka atm ekata dala password eka daanawa daanawa card eka reject hema parama! 3 parak reject una! :baffled:mama sikko dennatath benala apahu awa! mage yaluwa kiwwa munta athulen ape atm card reject karanna puluwan kiyala!:oo: mama helmet eka galawala ayth gihilla card eka demmama menna weda!:frown:
mama ara pakayo dennata katha karala kiwwa "tamusela muslim geniyekuth awama HIJAB eka galawala athulata yanna kiyala kiyapan"kiyala benala awa! :angry:un dennata kata uttara ne!
man ahanne me mona awalan neethiyak da ban!:oo: law ekak thiyanna ona hemotama apply wana widiyata! den hijab ekata penne as deka witarane? ethokata eka andan hora weda kranna beri da?
 
Star Buck

Member
Apr 23, 2014
18
5
0
මම නං ATM එකෙන් සල්ලි ගද්දි කැප් එකක් දාගෙන හිටියත් ගලවලා යන්නේ.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔය ගැන කතා කරලා වැඩක් නෑ...... පීපල්ස් ලීසින් එකේ එකෙකුටත් මම ඔහොම ගේම ඉල්ලුවා.... දැන් නම් බුවා හෙන ෆිට්...... :D :P
     
    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    ඔය ගැන කතා කරලා වැඩක් නෑ...... පීපල්ස් ලීසින් එකේ එකෙකුටත් මම ඔහොම ගේම ඉල්ලුවා.... දැන් නම් බුවා හෙන ෆිට්...... :D :P

    mewa maha gon neethi ban!:nerd: full face nam onna kiwwath tikak sadaranai@ yako cap ekakwath dagena yanna dennne nene:growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය ගැන කතා කරලා වැඩක් නෑ...... පීපල්ස් ලීසින් එකේ එකෙකුටත් මම ඔහොම ගේම ඉල්ලුවා.... දැන් නම් බුවා හෙන ෆිට්...... :D :P
    ubata baye fit eke aththe:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    අනේ මන්ද..දැන් ලංකාවේ හොරකම් කරන්නෙම හෙල්මට් දාල..

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කැ@@@@ බයික් කාරයෝ මට නම් පෙන්න බැහැ අස්සෙන් දාගෙන යනවා අන්තිමට හැප්පුනහම විසි වෙලා ගිහින් මැරෙනවා අපි නිකන් හිරේ යනවා එ මදිවට බැංකුවේ ඇතුලට යද්දි හෙල්මට් දාගෙන යන්නේ ලොකු සීන් නැතුව හෙල්මට් ගලවලා ගියා නම් ඉවරයි නේ දැන් මංකොල්ලා කෑම් ගොඩක් වෙලා තියෙන්නේ හෙල්මට් දාගෙන සමන්‍යන් බැංකුවක සිකුරුටි කැම් තියෙනවා එකෙන් ඒ ටී එම් එකට එන උන් පෙනවා හෙල්මට් දාලා ගිට්යොත් කොන්ටෝල් රූම් එකේ කවුරුහරි හිටියොත් එක රිජෙක්ට් කරන්න පුලුවන් ගෙමක් නැහැ ඔන්න ඔකයි තත්වේ රටේ අරක්ශාවට උදක් කරපන් ලොකු සීන් දන්නේ නැතුව
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    mehamayi machan dawasak apima kellek hijab daagena aragena yanna one:):rofl: issella eyawa salli ganna kiyanna one:) passe api helmet dagena yanna one..!!:frown: sikkaa kata ariyoth onna kiyanna patangani eyage ammawa mathak karalaaa:growl::growl:
     
    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    mehamayi machan dawasak apima kellek hijab daagena aragena yanna one:):rofl: issella eyawa salli ganna kiyanna one:) passe api helmet dagena yanna one..!!:frown: sikkaa kata ariyoth onna kiyanna patangani eyage ammawa mathak karalaaa:growl::growl:

    aniwa machan!:P:)
    meke ekek post ekak dala thiyanawa sehenna ridila! :(sure ekatama okage thaththa bank ekak sikkek!:baffled: man wage keepadenek gen hondata benum ahapu sikkek ge puthek kiyalath penawa:rofl:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    oya wage than walata yankota oka galawala giyanm iwarane ban maha welwak ynwada. anika atm/banks athulata yankota kohomath helmet galawala yananna oni kiyala sign ekak dalama thiynwa . full face ekak neme kiyana eka uthare neme :P hijab uttiyo gana katha krala wadak na. sinhala api hariyata hitiyama iwarane
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Hijab anan manan reddawal wadak nane. ubata helmet 1 galawanna puluwanne..
    Security eka karanne uge rassawa.. uta lokko kiyala thiyana eka.,nath nam u banum ahanawane.., ubata podi Help 1k denna barida??

    Podi manussayekta sadde dala methana thread danna epa ban..,
    Loku 1k gen oya widihata gema illapanko... oya loku amathila pare yaddi api kochchara kattak kanwada apiwa nawaththala para block karala... thawa police karayo kochchara apiwa chater karanawada pare??? anna ungen gema illapan puluwannam...
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83

    :yes:
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    thamun hariyta wade karla anith aya gana katha karnam hari ne. Owata yaddi helmet galawala dala yanna one, muna hodata pena widiyta....
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙහෙම හිතපන්කෝ බන්
    දැන් ඔය බැංකුවේ හෙල්මට් ගෙන අපු එකෙක් හොරකමක් කරනවා කෙලින්ම වරද පැටවෙන්නේ සිකුරිටි කරන උන්ට ඌව හෙල්මට් දල ඇතුලට යවුවට
    සිකුරිටිත් බලන්නේ උගේ ජොබ් එක බේර ගන්නනේ
    උබ උට බැනපු එක සාදාරන නැහැ බනින්න ඕන මෙහෙ නීති හදන උන්ට
    උන්ට වැඩක් මුස්ලින් ද සිංහලද කියල
    එත් උබ කියන විදිහට හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන
    කොටින්ම ඔය හිජබ් එක මුළු ලන්කවෙන්න තහනම් කරන්න ඕන