මගේ Poco F1 එක දවස් 3ක වගේ ඉදලා ටිකෙන් ටික රීස්ටාර්ට් වෙන්න පටන් ගත්තා... සමහර ඇප් වලට යන්නත් බෑ.. කැමරා එක ඔන්කරලා පොටෝ එකක් ගත්ත හැටියේ රීස්ටාර්ට් වෙනවා.. ෆැක්ටරි රීසෙට් කරා..ඒත් හරි ගියේ නැහැ.. අද ෆෝන් එක අන්ලොක් කරලා අලුතින් සොෆ්ට්වෙයා එක (beryllium_global_images_V12.0.3.0) දැම්මා..ඒත් හරි ගියේ නැහැ.. මේක සොෆ්වෙයා අවුලක් නෙමෙයිද? හාඩ්වෙයාර් අවුලක්ද? දන්න කෙනෙක් ඉන්නවද?


