POCO F3 එකක් ගත්තා @SHANUXLK ගේත් ඉල්ලීම පරිදි විස්තරේ දාන්නම් ඈ,
HUAWEI P20 PRO එක තමා කලින් තිබ්බේ මං පාවිච්චි කරල තියන PHONE BRAND වලින් HUAWEI වල DURABILITY එකට ගහන්ඩ නම් එකක් නෑ FLAGSHIP එකක් හින්දද දන්නෙ නෑ මේ වෙනකල් කිසිම LAG එකක් PHONE එක RESTART වීමක් වෙලා නෑ
Pros - Display එක නම් ආයේ බලන්ඩ දෙයක් නෑ පට්ට Smooth පට්ට Quality.
Speed එකත් 870 chipset එක, UFS 3.1 technology එක හින්ද සුපිරියට තියනවා.
Fast charge හොඳයි පැයක් වගේ ඇතුලත charge වෙනවා.
Battery එක හොඳයි Hard use කරලා දවසක් විතර අදින්ඩ පුළුවන්.
Sounds එහෙම නියමයි Haptic Feedback එක මරු.
Cons- Camera එක නම් Flagship මට්ටමේ නෑ average තමා තියෙන්නෙ Macro cam එක නම් හොඳයි.
USB 2.0 තියෙන්නෙ 3.0 තිබ්බ නම් හොඳයි.
Frame එක Plastic
Bugs එකක් විතර අහු උනා.
photo ගහන්ඩ කම්මැලි බං

GenXT එකෙන් ගත්තෙ මං ORDER කරේ 22 නිවාඩු දවස් හින්ද 26 තමා එහෙන් DISPATCH කරල තිබ්බේ 27 PHONE එක හම්බුනා. මේකේ 128GB එක නම් ලංකාවෙ over priced 256GB එක නම් shape, හැබැයි මේ ගානට මේ spec තියන වෙන phone එකක් ලංකාවේ දැනට නෑ
තව දෙයක් හුඟක් අය කියන Xiomi වල එන signal අඩු ගැටළුවක් නම් මට ආවෙ නෑ මගේ Huawei එකටත් වඩා හොඳට signal තියනවා

එහෙනම් අපි ගියා කට්ටියට ජය
Attachments
Last edited:
ඒත් ගාන වැඩීනෙ බං 