silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    IMG_20210728_210246.jpg

    POCO F3 එකක් ගත්තා @SHANUXLK ගේත් ඉල්ලීම පරිදි විස්තරේ දාන්නම් ඈ,

    HUAWEI P20 PRO එක තමා කලින් තිබ්බේ මං පාවිච්චි කරල තියන PHONE BRAND වලින් HUAWEI වල DURABILITY එකට ගහන්ඩ නම් එකක් නෑ FLAGSHIP එකක් හින්දද දන්නෙ නෑ මේ වෙනකල් කිසිම LAG එකක් PHONE එක RESTART වීමක් වෙලා නෑ 🙏 , කොහොමහරි ඒක අරන් අවුරුදු 3 හින්දා අලුත් එහෙකට යන්ඩ හිතුනා

    1627713529099.jpg

    678212.jpg

    Pros - Display එක නම් ආයේ බලන්ඩ දෙයක් නෑ පට්ට Smooth පට්ට Quality.
    Speed එකත් 870 chipset එක, UFS 3.1 technology එක හින්ද සුපිරියට තියනවා.
    Fast charge හොඳයි පැයක් වගේ ඇතුලත charge වෙනවා.
    Battery එක හොඳයි Hard use කරලා දවසක් විතර අදින්ඩ පුළුවන්.
    Sounds එහෙම නියමයි Haptic Feedback එක මරු.

    Cons- Camera එක නම් Flagship මට්ටමේ නෑ average තමා තියෙන්නෙ Macro cam එක නම් හොඳයි.
    USB 2.0 තියෙන්නෙ 3.0 තිබ්බ නම් හොඳයි.
    Frame එක Plastic

    Bugs එකක් විතර අහු උනා.

    photo ගහන්ඩ කම්මැලි බං :dull:👇

    1627713414002.jpg

    GenXT එකෙන් ගත්තෙ මං ORDER කරේ 22 නිවාඩු දවස් හින්ද 26 තමා එහෙන් DISPATCH කරල තිබ්බේ 27 PHONE එක හම්බුනා. මේකේ 128GB එක නම් ලංකාවෙ over priced 256GB එක නම් shape, හැබැයි මේ ගානට මේ spec තියන වෙන phone එකක් ලංකාවේ දැනට නෑ :yes:
    තව දෙයක් හුඟක් අය කියන Xiomi වල එන signal අඩු ගැටළුවක් නම් මට ආවෙ නෑ මගේ Huawei එකටත් වඩා හොඳට signal තියනවා :love:
    එහෙනම් අපි ගියා කට්ටියට ජය (y).
     
    Attachments

    • IMG_20210730_0639002.jpg
      IMG_20210730_0639002.jpg
      269.4 KB · Views: 157
    • IMG_20210730_0638461.jpg
      IMG_20210730_0638461.jpg
      166.6 KB · Views: 153
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Touch issue ekak enawa bun software bug ekak. Restart karanna oni dawasakata deparak withara. Poco kisima ekak ganna epa
    තාම නම් එහෙම කිසිම අවුලක් ආවේ නෑ X SERIES , M SERIES වල නම් එහෙම Bugs ගොඩක් තියනවා Flagship level ආපු F1,F2 තාමත් හොඳට වැඩ කියල තමා කට්ටිය කියන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    මේ ලඟදි ඉඳම් මගේ m3 එකේ වයිෆයි සිග්නල් එන රේන්ජ් එක පට්ටෙට අඩු වෙල. මම හිතුවෙ රවුටරේ අවුලක් කියල. මම වෙන සයෝමි එකක් එක්ක චෙක් කලා සිග්නල් ස්ට්‍රෙන්ත් එක. එකම දුරට මගේ ෆෝන් එකේ සිග්නල් එක කට්ටක් තියෙද්දි අරූගෙ එකට කටු තුනක්ම පෙන්නනව. ෆෝන් එක බිම වැටුනයින් පස්සෙද මන්දා මෙහෙම වුනේ. 😖
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,446
    113
    Mandalore
    up

    මේ ලඟදි ඉඳම් මගේ m3 එකේ වයිෆයි සිග්නල් එන රේන්ජ් එක පට්ටෙට අඩු වෙල. මම හිතුවෙ රවුටරේ අවුලක් කියල. මම වෙන සයෝමි එකක් එක්ක චෙක් කලා සිග්නල් ස්ට්‍රෙන්ත් එක. එකම දුරට මගේ ෆෝන් එකේ සිග්නල් එක කට්ටක් තියෙද්දි අරූගෙ එකට කටු තුනක්ම පෙන්නනව. ෆෝන් එක බිම වැටුනයින් පස්සෙද මන්දා මෙහෙම වුනේ. 😖
    වොරන්ටි තියේ නේද?
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    මේ ලඟදි ඉඳම් මගේ m3 එකේ වයිෆයි සිග්නල් එන රේන්ජ් එක පට්ටෙට අඩු වෙල. මම හිතුවෙ රවුටරේ අවුලක් කියල. මම වෙන සයෝමි එකක් එක්ක චෙක් කලා සිග්නල් ස්ට්‍රෙන්ත් එක. එකම දුරට මගේ ෆෝන් එකේ සිග්නල් එක කට්ටක් තියෙද්දි අරූගෙ එකට කටු තුනක්ම පෙන්නනව. ෆෝන් එක බිම වැටුනයින් පස්සෙද මන්දා මෙහෙම වුනේ. 😖
    ශියෝමි සිග්නල් කේස් එකක් තියෙනවා.