Machan.. Me site ela sureda... Kalin monahari aran thiyanawada...
මේ දවස් වල POCOFONE එකක් ගන්න එක අවුලක් නැද්ද,,, වෙන මොකක් හරි එන්න තියනවද
පකෝ ෆෝන් 2 එනවා අප්රියෙල 1
February 20 POCO F2 enava kiyala rumour ekak thiyenava.
Pocofone F2 eka enawa kiyalanam kiyanawa.






ඇයි පෙන්ස් මම පකෝ පෝන් එකක් ඕඩර් කරාට පස්සේ තොපි මේ හිත රිදෙන කතා කියන්නේ?![]()


machan sound quality kohomada through earphones