Used to listen to JRE when he did it on youtube. Have not listen much since moving to spotify.
Ithin oyata English igena Ganna puluwan ne podcast walin, uda mention karapu aya witharak newei British council eketh podcast thiyenawa ewa ahala Danne nathi words hoyala English igena Ganna puluwanපොඩ්කාස්ට් වල ඉන්ග්ලිශ් තේරෙන් නෑ කියපන්කො මාර සිද්දිය![]()
මන් VPN එකක් දාලා ගිහින් ඇහුවේ. Cracked Spotify එකක් දාලා.batman unburied ahanna asai but lankawe spotify podcast support nane![]()
මම සාමාන්‍යයෙන් අලුත් news එකක් වගේ share කරන්න යනකොට නම් බලනවා repost වෙයිද කියලා. මේක දානකොට බැලුවේ නෑ ටක් ගාලා කොටලා සෙන්ඩ් කරාbro oka ahanna kalin EK eka search karala inna. podcast gena hugak thread thiyenawa.
uba me thread eke nama type karaddi kalin daapu thread suggest une nedda?
------ Post added on Sep 28, 2022 at 11:11 PM
Dilshan thoughts
Illumination
Vishvaya
Tri Angle
Happy Hour
Video Katha
තව ගොඩාක් දේවල් තියේ podcast.lk එකට යන්න හොයාගන්න පුලුවන්
TechKatha
Illumination
Dilshan's Thoughts
The Obsidian Table
meka thamai wadiyenma ahanne. serious ewa ahanne na dan.
Tech katha
Dilshan thoughts
Illumination
Gappiya thinking
Vishvaya
Tri Angle
Happy Hour
Video Katha
podcast.lk eke podcast oni taram tynw
TedTalk
Blackout
Badcops
Limetown
Carrier
Matath lokuwata ba. Accent terenne nattan ewa ahanne na godak welawataපොඩ්කාස්ට් වල ඉන්ග්ලිශ් තේරෙන් නෑ කියපන්කො මාර සිද්දිය![]()
Illumination (asama ekake dan yanne na)
Naval
Don't Sweat It
Day Light
StarTalk with Neil degrasse tyson
PowerfulJRE (Joe Rogan)
All-In Podcast (Chamath Palihapitiya's one)
thawa Sinhala ewaa ahuwa mathaka na name danata Sinhala asama eka Illumination
Jay Shetty
Used to listen to JRE when he did it on youtube. Have not listen much since moving to spotify.
ලංකාවේ එවාගෙන් නම් Dilshan thoughts හොදයි. මෙයාගෙ තමයි podcast එක @DragonD
JRE all day all night
Blackout
Badcops
Limetown
Carrier
උබට වෙලාව තියෙනව නම් speed එක අඩු කරලා අහපන්. එතකොට තේරෙනවා.පොඩ්කාස්ට් වල ඉන්ග්ලිශ් තේරෙන් නෑ කියපන්කො මාර සිද්දිය![]()


උබට වෙලාව තියෙනව නම් speed එක අඩු කරලා අහපන්. එතකොට තේරෙනවා.Matath lokuwata ba. Accent terenne nattan ewa ahanne na godak welawata
------ Post added on Sep 29, 2022 at 9:05 AM

වචන නොදන්නකමක් නෙමේ...ඒ කියන ටිඅකම text එකක් විදිහට තිබ්බනන් කිසි අවුලක් නෑ හොදට තේරෙනව. pronunciation තේරුම් ගන්න බැරි සිද්දියක් තියෙන්නෙ.Ithin oyata English igena Ganna puluwan ne podcast walin, uda mention karapu aya witharak newei British council eketh podcast thiyenawa ewa ahala Danne nathi words hoyala English igena Ganna puluwan