poddak warella 22+

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
නෑ බං මේ ඩයස් කොල්ලගේ එකක්ද මන්දා ඌත් ඒකාලේ ඉඳන්ම ඔය වගේ ගොන් ආතල් ගත්තෙ.

sahoth ithin 2014 nov awata sahena dewal dannawane neda ??? :P
I'm not here to judge anyone bro :no:
api meke ape aathal eka gamu :love:
 
ගොන් ආතල් ගන්න එපා පොන්ස් කමියුනිටි එකක. මානසික වෛද්‍යයවරයෙක් හම්බු වෙයන් ගිහින් අම්මයි තාත්තයි හම්බ කරලා නිකන් කන්න දෙන එක දිරෝ ගන්න අමාරුම නම්. තොපි වගේ කාලකණ්ණි අසික්කිතයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලලා එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මත් ඌත් ජෝක් එකක් වෙන එක වෙන්නේ. මේකේ ඇඩ්මින්ලා බුදිද මන්දා මෙව්වා දැක දැක යහතින් තියන්න.

Ado oya avatar eka maru krgnin aye kynna klin
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ගොන් ආතල් ගන්න එපා පොන්ස් කමියුනිටි එකක. මානසික වෛද්‍යයවරයෙක් හම්බු වෙයන් ගිහින් අම්මයි තාත්තයි හම්බ කරලා නිකන් කන්න දෙන එක දිරෝ ගන්න අමාරුම නම්. තොපි වගේ කාලකණ්ණි අසික්කිතයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලලා එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මත් ඌත් ජෝක් එකක් වෙන එක වෙන්නේ. මේකේ ඇඩ්මින්ලා බුදිද මන්දා මෙව්වා දැක දැක යහතින් තියන්න.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඩෝ මූ මාර පොරක්නේ බන්.. පෙන හතේ නයෙක්ද කොහෙද බන්.. :D

    :rofl::rofl::rofl::rofl: ගොන් ආතල් ගන්නවා. අපේ උනුත් පුක ඉරාගෙන රිප්ලයි දානවා අපරාදේ වෙලාව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :sorry:
    api meke chat karamu
    enna soyura :love:

    ඕකා අපෙන් බයික් ගැන විස්තර අහගත්තා මොකුත් දන්නෑ කියලා..

    පස්සේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා අපිට කුණුහරප කිය කියා කියල දුන්නා..

    මාර මොලකාරයෙක් බන්..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකා අපෙන් බයික් ගැන විස්තර අහගත්තා මොකුත් දන්නෑ කියලා..

    පස්සේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා අපිට කුණුහරප කිය කියා කියල දුන්නා..

    මාර මොලකාරයෙක් බන්..:rofl:

    මම වැඩේ පත්තු කරලා පොඩ්ඩක් එහාට ගියා......ඇවිත් බලද්දී විනාසයි :rofl:
     
    ගොන් ආතල් ගන්න එපා පොන්ස් කමියුනිටි එකක. මානසික වෛද්‍යයවරයෙක් හම්බු වෙයන් ගිහින් අම්මයි තාත්තයි හම්බ කරලා නිකන් කන්න දෙන එක දිරෝ ගන්න අමාරුම නම්. තොපි වගේ කාලකණ්ණි අසික්කිතයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලලා එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මත් ඌත් ජෝක් එකක් වෙන එක වෙන්නේ. මේකේ ඇඩ්මින්ලා බුදිද මන්දා මෙව්වා දැක දැක යහතින් තියන්න.

    Ado oya avatar eka maru krgnin aye kynna klin
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ගයාන් සහ පැදුර කියන මාතෘකාව මොකද සහෝ?:P
    kamak naha ganin
    godak unta ekata enna ona wela wage :P

    ai do ? :angry:

    ඕකා අපෙන් බයික් ගැන විස්තර අහගත්තා මොකුත් දන්නෑ කියලා..

    පස්සේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා අපිට කුණුහරප කිය කියා කියල දුන්නා..

    මාර මොලකාරයෙක් බන්..:rofl:
    ehemada ? :rofl:
    muge ara business eken patta profit kiyana thread eka nam mama dakka
    mu eke hitiye bill gates mugen shares gannawa wage :baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මේ වගේ පොන්නයෙක්ට උපදෙස් දීපු හරක් වෙච්ච තොපිට පිස්සු. :rofl::rofl: :lol::lol:

    ගොන් ආතල් ගන්න එපා පොන්ස් කමියුනිටි එකක. මානසික වෛද්‍යයවරයෙක් හම්බු වෙයන් ගිහින් අම්මයි තාත්තයි හම්බ කරලා නිකන් කන්න දෙන එක දිරෝ ගන්න අමාරුම නම්. තොපි වගේ කාලකණ්ණි අසික්කිතයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලලා එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මත් ඌත් ජෝක් එකක් වෙන එක වෙන්නේ. මේකේ ඇඩ්මින්ලා බුදිද මන්දා මෙව්වා දැක දැක යහතින් තියන්න.

    L O L

    lol-big.jpg
     
  • Oct 17, 2012
    451
    110
    43
    උබ කෙලින්ම උබට feel වෙන දේ ඒකිට කියපන්... අකිව ගණන් ගැන නැතුව වගේ කතා කරලා, කියපන්... " ඔයාට අව්ලක් තියනවනම් මේක නතර කරමු " කියල.. ඒ වගේ දෙයක් කියනකන් කෙල්ලොන්ගෙන් වචනයක් ගන්න බැ.. එකී හා කිව්වොත් ඒ කියන්නේ මෙකි ගෙදරින් කියන නිසා marry කරන scene 1ක්.
    අනික බන් proposal නිසා එක පාරටම සෙට් වෙන්නෙත් නෑ. එකිගේත් පරණ scene තියෙන්නේ ඇතිනේ... උබව close වෙනකන් ඕව කියන නැ...
    මම කියන්නේ උබ direct කියපන් උබට එකී ගැන හිතෙන දේ....