poddak warellako !!!!!!!!!

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machanla mata danaganna one mama laga thiyenawa p4 prosser ekak . board eke aulak com eke display enne naha mata dan board ekak ganna ona. plz machanla board ekak ganna one prosser ekata hari yana neda?
    kohomada ehema hoyanne??? board ekak kiyak wage weida?
     
    Last edited:

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    MATA AMATHAKA UNA MEYAWA CONTACT KARA GANIN.CALL EKAK DEPAN.WADE KARA GANNA PULUWAN.
    aoub1h.jpg
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    මචන් උඹේ ප්‍රොෙසසර් එකේ ස්පීඩ් එක මොකක්ද ? ඉස්සෙල්ල බලන්න සොකට් එක මොකක්ද කියල ඒක හොයා ගන්න ලේසියි. refer this link

    ගොඩක් දුරට ප්‍රොෙසසර එක 2004ට කලින් හදපු එකක් නම් 478 සොකට් එකක් ඇත්තෙ. නැත්නම් 775 එකක් තමා ( පොඩ්ඩක් බලන්න ප්‍රොෙසසර් එක පින් තියෙන එකක්ද නැත් නම් සොකට් එකේ පින් තියෙන ප්‍රොෙසසර් එකේ හිල් තියෙන එකක්ද කියල ප්‍රොෙසසර් එකේ හිල් නම් තියෙනනෙ 775 මට මතක විදියට ) ඉගාවට LGA 775 උඹෙ ප්‍රොෙසසර් ස්පීඩ් එකට සපෝට් කරන ජාතියෙ මදර් බෝඩ් එකක් ගන්න ....

    හැබැයි දැන් මේවා ගන්න වෙන්නෙ නම් 2 හෑන්ඩ් බඩු තමා....

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    biosta boarf ekatai 2gb ddr3 ram ekatai 7500k wage una lagadi. okkotama kalin processor fan eka hodata thada welada balanna. ehema nathi unamath display an na
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    මචන් උඹේ ප්‍රොෙසසර් එකේ ස්පීඩ් එක මොකක්ද ? ඉස්සෙල්ල බලන්න සොකට් එක මොකක්ද කියල ඒක හොයා ගන්න ලේසියි. refer this link

    ගොඩක් දුරට ප්‍රොෙසසර එක 2004ට කලින් හදපු එකක් නම් 478 සොකට් එකක් ඇත්තෙ. නැත්නම් 775 එකක් තමා ( පොඩ්ඩක් බලන්න ප්‍රොෙසසර් එක පින් තියෙන එකක්ද නැත් නම් සොකට් එකේ පින් තියෙන ප්‍රොෙසසර් එකේ හිල් තියෙන එකක්ද කියල ප්‍රොෙසසර් එකේ හිල් නම් තියෙනනෙ 775 මට මතක විදියට ) ඉගාවට LGA 775 උඹෙ ප්‍රොෙසසර් ස්පීඩ් එකට සපෝට් කරන ජාතියෙ මදර් බෝඩ් එකක් ගන්න ....

    හැබැයි දැන් මේවා ගන්න වෙන්නෙ නම් 2 හෑන්ඩ් බඩු තමා....

    100% CORRECT :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් පරණ එකකනම් ඉතින් Motherboard අලුතින් ගන්න හොයාගන්න එක ‍ලේසි වෙන එකක් නෑ. එහෙම වුණොත් පාවිච්චි කරපු එක්ක තමයි ගන්න වෙන්නෙ.