Podi advise ekak deepan machn

headsprung_gt

Member
May 1, 2013
249
8
0
Kastiya! Podi udauwak one.

Mama hemadama ude kanna yanagaman, kellek dakinawa. Hondai kella. Mamath balanawa, eyeth balanawa. :rolleyes::):P

Mata eyagen ahanna widihak kiyapan ko? Kelinma gihin kemathida kiyannada? nathnan number eka denna da? Eki thawa yaluwek ekka yanne.

Mama anthimata kellek talk kare 2009 ban :confused::confused: 2014 eka kaduna :P:P
 

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඔයා කන්න යනවද?.... කියල අහපන්. මාත් කන්න ආසයි කියපන්. කෙල්ල උබට ආස නම් උබට කන්න යන්න අඩගහවි. එකී අවුල් නම් උබට කුඩ/ සෙරෙප්පු පාරක් සෙට් වේවි. මොන උත්තරේ ලැබුනත් උබට කෑමක් සෙට් වෙන නිසා මේ විදියට කොරපන් කොල්ලෝ.