podi babalata hoda insurance mokakda?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,606
    75,525
    113
    podi babalata hoda insurance mokakda?

    දන්න විදියට කරන්න බෑ. එකම ඔප්ශන් එක දෙමාපියන්ට මෙඩිකල් insurance එකක් අරන් ඒක අස්සෙ පොඩි එකාගෙ මෙඩිකල් කවර් එකක් දාගන්න එක. ඒකත් උන්ට 18 වෙද්දි නැති වෙනවා.
     
    • Like
    Reactions: chullahattipadopana