Podi kaale

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    prashna thiyanawa habai ewa gana hitha hitha kalakirenne nam naha. mage jiwithe wenas kara ganna ona dewal wenas kara gannawa mata ona widiyata
    Tried and failed

    ප්‍රශ්න තමා බං තුන්වෙනි ලෝකෙ රටවල කොහොමත් ප්‍රශ්න වැඩි ඒකෙත් සාමාන්‍ය පන්තියට. සැප නැහ් සුද්දො ඒසි බස්වල යද්දි මේවයි ටකරන් තට්ටුවෙ එල්ලිලා යන්නෙ උපාදිත් තියාගෙන 🥴
    Oww
    ------ Post added on Sep 22, 2023 at 12:26 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මටනං ඔය අවුරුදු දෙකේම හෙන ප්‍රශ්න... කාටූන් එකක් බලනව කියන්නෙ ගෙදරින් හෙන බර බරේ...

    2007 O/L
    2010 A/L
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,825
    9,983
    113
    පිරිමි ඉන්නේ ප්‍රශ්න විසඳන්න තමයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අදත් කාටුන් බැලුවා. ජිම් ගිහිල්ලා ඇවිල්ල බත් කන ගමන් බව්වා මල්ලි බැලුවා.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    පිරිමි ඉන්නේ ප්‍රශ්න විසඳන්න තමයි
    Lankawe prashna wisandanna puluwanda

    අදත් කාටුන් බැලුවා. ජිම් ගිහිල්ලා ඇවිල්ල බත් කන ගමන් බව්වා මල්ලි බැලුවා.
    Ela
    ------ Post added on Sep 23, 2023 at 2:37 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    දැන් කාටුන් බැලුවා උදේ අදත් හවස ක්‍රිකට් ගහනවා වෙලේ, හවස යනවා කුරිම්බා කඩන්න රෑට වැව්මාලු බාබකිව් එකක් දාල සංගීතයක් දානව පොඩියට සීල් බොතල් එක්ක
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    ow banz prashna prashna, ammo e kaale maru banz

    leda, salli, job eke un epa wenawa, un job eka epa karanawa
    aluth job ekak hoyanna ita amaruyi dan :(


    2007-2010 kaale iskole gihin awith hawas weddi cartoon ekak bala bala tea ekak boddi thibba jeewithe maarama nidhahas. Ada hamadaama prashna, kohe baluwath prashna