Podi Manike (Little Maiden)

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
WOW... niyamai bung,. eka thana indagenama badulla gihin aawa wagey... thanks alot for sharing... own vehicle ekaka yanawata wadaa train eke yanakota different experience ekak thiyenawa ne :)
 

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මේ Photo පෙන්නේ නැත්තේ මගේ PC එකේ අවුලක්ද නැත්නම් thred එකේ අවුලක්ද.........................
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බදුල්ලේ උදේ 5.50 කෝච්චියෙන් කලම්බු වරෙන්.මාරම ලස්සනක් තියෙන්නේ.දියතලාවෙන් පටන් ගත්තම හැටන් වලට යනකම් වටපිට තියන සුන්දරත්වය දකින්නම ඕන බන්.ඒ වගේම දැනෙන සීතල යේ ඉතින් ලොවෙත් නැහැ