මචන්ලා, මට පොඩි ෆෝන් එකක් ගන්න ඕනේ ඔෆිස් එකේ සිම් එක දාගන්න..මෙන්න මේ දේවලුත් එක්ක අඩු ගානට ගන්න තියෙන ෆොන් එකක් කියපල්ලකෝ..
රේඩියෝ තියෙන්න ඕනෙ..
කලර් ඩිස්ප්ලේ වෙන්න ඕනේ..
හාර්ඩ් යුස් කරන්න පුළුවන් වෙන්න ඕනේ..
ගාන 3000ට අඩු වෙන්න ඕනේ..
රේඩියෝ තියෙන්න ඕනෙ..

කලර් ඩිස්ප්ලේ වෙන්න ඕනේ..

හාර්ඩ් යුස් කරන්න පුළුවන් වෙන්න ඕනේ..

ගාන 3000ට අඩු වෙන්න ඕනේ..
Last edited:
