Podi udauwak ona mchanla

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    Ape aiyA Kenek ennawa ban quatar wala minihata ehe prashna machan.u genna ganna mehen tikat ekata salli yawanna hadannr ban. Mata denaganna ona net eken ticket eka book karanna puluwanda,ehema karanawanam a karanne kohomada kiyala wistharee.dannawam kauruhari loku udauwak:sorry::sorry:::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ape aiyA Kenek ennawa ban quatar wala minihata ehe prashna machan.u genna ganna mehen tikat ekata salli yawanna hadannr ban. Mata denaganna ona net eken ticket eka book karanna puluwanda,ehema karanawanam a karanne kohomada kiyala wistharee.dannawam kauruhari loku udauwak:sorry::sorry:::sorry:
    පුලුවන්... හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් බෑ.. මොකද ක්‍රෙඩිට් කාඩ් එකකින් ගත්තොත් කාඩ් හෝල්ඩර් අනිවා යන්න ඕනේ. කාඩ් එක පෙන්නන්න ඕනේ.ඒකට ඩෙබිට් කාඩ් එකෙන් බුක් කරන්න ඕනේ. එතකොට අව්ලක් නෑ. එහෙම නැත්නම් ටිකටින් ඔෆිස් එකකින් ටිකට් එක අරන් ඊමේල් කරපන් ප්‍රින්ට් කරගන්න කියල
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    රත්තරං;18530472 said:
    පුලුවන්... හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් බෑ.. මොකද ක්‍රෙඩිට් කාඩ් එකකින් ගත්තොත් කාඩ් හෝල්ඩර් අනිවා යන්න ඕනේ. කාඩ් එක පෙන්නන්න ඕනේ.ඒකට ඩෙබිට් කාඩ් එකෙන් බුක් කරන්න ඕනේ. එතකොට අව්ලක් නෑ. එහෙම නැත්නම් ටිකටින් ඔෆිස් එකකින් ටිකට් එක අරන් ඊමේල් කරපන් ප්‍රින්ට් කරගන්න කියල

    එහෙම පුළුවන්ද මචන් මොකක්ද එහෙම ටිකට් බුක් කරන සයිට් එක.? මට ඒ ගැන විස්තර දැනගන්න ක්‍රමයක් තියෙනවාද සහෝ..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    එහෙම පුළුවන්ද මචන් මොකක්ද එහෙම ටිකට් බුක් කරන සයිට් එක.? මට ඒ ගැන විස්තර දැනගන්න ක්‍රමයක් තියෙනවාද සහෝ..

    flydubai site eken online book karapan machan. mama hithana vidihata flydubai eke gaana adui

    http://www.flydubai.com/