podi upadesak

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
ඔව් එකනේ මුස්ලිම් උන් මෝඩයි කියන්නේ :D. Online real කරගෙන ලොකු විනාසයක් කලා. :P.

නන්ගි මම කිව්වේ. Online කුනු කර ගහන්න එක තේරුමක් නෑ කියලා. ගොඩක් අය තමන්ට කිසිම බලපෑමක් වෙන්නෙ නැති තේරුමක් නැති දේවල් වලින් ජීවිතේ අවුල් කර ගන්නවා බලෙන් එල්ලිලා :D

koheda ithin ....
kiyana deyak ahana ekak da...
genu mole hedimite diga kiyanawane...
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    reputation_neg.gif
    podi upadesak 10-05-2012 10:28 PM
     
    • Like
    Reactions: gayankuwait

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :(මට රිදෙනවා ඔයා ඔහොම කියනකොට සුදු:( මම ඇත්තටම කිවුවෙ :rofl:
    දෙපැත්තම කොටව කොටව ඉන්නවා රිලවා !
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙහ් මම කොටවනවා ? :shocked:මොනවාද කුකුල්ලුද?:cool:
    දිය යටින් ගින්දර ගෙනියන පහත් මනුස්සයෙක් ඔයා .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දිය යටින් ගින්දර ගෙනියන පහත් මනුස්සයෙක් ඔයා .
    :oo: දිය යටින් ගින්දර ගෙනියන්න පුලුවන්නම් මම පහත් මනුස්සයෙක් වෙන්නෙ කොහොමද
    උසස් මනස දියුනු කල මනුසයෙක් කියලා කියන්න :oo::growl:

    පසු: ඇයි ඔයා එහෙම කියන්නෙ මොනවාද තියෙන සාදක ?? ඉදිරිපත් කරන්න නිරපාරාදෙ දොස් නොකියා :nerd: එක අබියොගයක් :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo: දිය යටින් ගින්දර ගෙනියන්න පුලුවන්නම් මම පහත් මනුස්සයෙක් වෙන්නෙ කොහොමද
    උසස් මනස දියුනු කල මනුසයෙක් කියලා කියන්න :oo::growl:

    පසු: ඇයි ඔයා එහෙම කියන්නෙ මොනවාද තියෙන සාදක ?? ඉදිරිපත් කරන්න නිරපාරාදෙ දොස් නොකියා :nerd: එක අබියොගයක් :rofl:
    ඔයා ගැන මෙහේ ගොඩක් අය හොඳට තේරුම් අරගෙනයි ඉන්නෙ..
    අමුතුවෙන් මට සාදක පෙන්නන්න උවමනාවක් නෑ ..
    බොරුවට රඟපාන්න එපා .