podi upadesak

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ‍ලෝකෙ යහතින් ඉන්න බෑ මිනිස්නුගෙ හැටි ‍දැනගෙන ඒ අනුව ජීවත් වුණේ නැත්තම්. හැමදෙනාම එක වගේ නෑ සේම එකම පුද්ගලය වුණත් විවිධ අවස්ථාවල හැසිරෙන විදිය වෙනස්. ඒක නිසා ඉතින් කවුරු වුණත් ජීවත් වෙද්දි අනිත් අය ගැනත් අවබෝධයෙන් ඉන්න එක‍ හොඳයි.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    ganan ganna epa nangi loke hamoma eka wage naha ne...hamoma inna one meloke samabara wenna..wadiye dewal hithata ganna epa.ethokota duka wadiii..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. හැමෝම දන්නව මේ මිනිහගෙ හැටි. .
    මම කියන්නේ ඔයාලා දන්නෙ නැති දිය යටින් ගින්දර ගෙනියන තව කිහිප දෙනෙක් මේකෙ ඉන්නවා.. ඒ අය ගැනයි මම කිව්වේ..
    ලඟදිම මම ඒ කට්ටිය කවුද කියලා ඔයාලට හෙළි කරන්නම්කෝ .. එතකොට බලාගන්න පුලුවන්..

    :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉස්සර ඉදන් Online දේවල් Real කරගෙන ප්‍රශ්න දාගත්ත අය අදත් දකිනවා. හෙටත් එහෙමයි.හැමදාම එහෙම වේවි . :D

    මේකේ වලි යන සමහර අය ඒව තමන්ගේ real life එකත් එක්ක සම්බන්ද කර ගන්නේ නෑ. ආතල් එකට කරන අය තමයි ඉන්නේ. Online කුනු කර ගහන්නේ නැතුව ජීවිතේ හිතන්න,කරන්න ඔනේ තරම් දෙවල් තියනවා.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :yes::yes::yes:
    11.gif
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඉස්සර ඉදන් Online දේවල් Real කරගෙන ප්‍රශ්න දාගත්ත අය අදත් දකිනවා. හෙටත් එහෙමයි.හැමදාම එහෙම වේවි . :D

    මේකේ වලි යන සමහර අය ඒව තමන්ගේ real life එකත් එක්ක සම්බන්ද කර ගන්නේ නෑ. ආතල් එකට කරන අය තමයි ඉන්නේ. Online කුනු කර ගහන්නේ නැතුව ජීවිතේ හිතන්න,කරන්න ඔනේ තරම් දෙවල් තියනවා.

    true. :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉස්සර ඉදන් Online දේවල් Real කරගෙන ප්‍රශ්න දාගත්ත අය අදත් දකිනවා. හෙටත් එහෙමයි.හැමදාම එහෙම වේවි . :D

    මේකේ වලි යන සමහර අය ඒව තමන්ගේ real life එකත් එක්ක සම්බන්ද කර ගන්නේ නෑ. ආතල් එකට කරන අය තමයි ඉන්නේ. Online කුනු කර ගහන්නේ නැතුව ජීවිතේ හිතන්න,කරන්න ඔනේ තරම් දෙවල් තියනවා.

    අනිවා බන් :):cool:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉස්සර ඉදන් Online දේවල් Real කරගෙන ප්‍රශ්න දාගත්ත අය අදත් දකිනවා. හෙටත් එහෙමයි.හැමදාම එහෙම වේවි . :D

    මේකේ වලි යන සමහර අය ඒව තමන්ගේ real life එකත් එක්ක සම්බන්ද කර ගන්නේ නෑ. ආතල් එකට කරන අය තමයි ඉන්නේ. Online කුනු කර ගහන්නේ නැතුව ජීවිතේ හිතන්න,කරන්න ඔනේ තරම් දෙවල් තියනවා.
    online wena hamadema wihilu kiyala hithannepa.
    iye pereda ara bangladesh wala una siduweema oyata mathaka nadda?
    facebook eke 1 photo ekak nisane pansal 7-8 kata ara anthawadi minissu gini thibbeth .:dull:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. හැමෝම දන්නව මේ මිනිහගෙ හැටි. .
    මම කියන්නේ ඔයාලා දන්නෙ නැති දිය යටින් ගින්දර ගෙනියන තව කිහිප දෙනෙක් මේකෙ ඉන්නවා.. ඒ අය ගැනයි මම කිව්වේ..
    ලඟදිම මම ඒ කට්ටිය කවුද කියලා ඔයාලට හෙළි කරන්නම්කෝ .. එතකොට බලාගන්න පුලුවන්..

    oya ithin hemadama monawa harima heli karanawane...
    oyage ewath eliwei..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    online wena hamadema wihilu kiyala hithannepa.
    iye pereda ara bangladesh wala una siduweema oyata mathaka nadda?
    facebook eke 1 photo ekak nisane pansal 7-8 kata ara anthawadi minissu gini thibbeth .:dull:

    ඔව් එකනේ මුස්ලිම් උන් මෝඩයි කියන්නේ :D. Online real කරගෙන ලොකු විනාසයක් කලා. :P.

    නන්ගි මම කිව්වේ. Online කුනු කර ගහන්න එක තේරුමක් නෑ කියලා. ගොඩක් අය තමන්ට කිසිම බලපෑමක් වෙන්නෙ නැති තේරුමක් නැති දේවල් වලින් ජීවිතේ අවුල් කර ගන්නවා බලෙන් එල්ලිලා :D