ඔයා ගැන මෙහේ ගොඩක් අය හොඳට තේරුම් අරගෙනයි ඉන්නෙ..
අමුතුවෙන් මට සාදක පෙන්නන්න උවමනාවක් නෑ ..
බොරුවට රඟපාන්න එපා .
ඔයා මාව තෙරුම් අරං ද ඉන්නෙ
ane me oyage oya maayama gihin daaganna wena kaata hari .ඔයා මාව තෙරුම් අරං ද ඉන්නෙ
![]()
ඔයා මාව තෙරුම් අරං ද ඉන්නෙ
![]()
ane me oyage oya maayama gihin daaganna wena kaata hari .
ලව් සීන් එකක් ද මන්දා..අර බොරුවට තරහ වෙන්නේ..
මෙකත් ඒ වගේ නේane me oyage oya maayama gihin daaganna wena kaata hari .
බැහැ ඔයාටමයි දාන්න ඔන
ඔයාට මම කොහොම හරි තෙරුම් කරනවා
කුවේට් රිලවෙක් නේ බන්..
![]()

ඔව් බන්ලව් සීන් එකක් ද මන්දා..අර බොරුවට තරහ වෙන්නේ..
මෙකත් ඒ වගේ නේ
බත ලිපෙ ඉදෙනකම් විතරයි 

mole hoda nadda oyata ?ලව් සීන් එකක් ද මන්දා..අර බොරුවට තරහ වෙන්නේ..
මෙකත් ඒ වගේ නේ

ඔව් බන්බත ලිපෙ ඉදෙනකම් විතරයි
![]()

mole hoda nadda oyata ?![]()




උබ වැරදි තැනක් ගැන හිතලා තියෙන්නෙ

සිත බන් සිත
උබ වැරදි තැනක් ගැන හිතලා තියෙන්නෙසිත බන් සිත
![]()

කොහොමත් එලකිරියේ නරකයි කියන්න එකෙක් වත් නෑ මට නම්..අපි කොච්චර බැන ගත්තත් මරා ගත්තත්..අපි එකම සහෝදර සහෝදරියෝ කැලක්...ඒවගේම මේකේ පැවැත්මට මේ ඔක්කොම ඕනේ...ගනන් ගන්න එපා..ඉතින් කස්ස්ටිය වැඩියම කියන දේවල්..මම දැක්කා දවල් මඩ පාරක් වදිනවා....අයියලා ටොක්කක් ඇනලා දිව්වම නංගිලා තරහ වෙනවද???
[/SIZE]














මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. හැමෝම දන්නව මේ මිනිහගෙ හැටි. .
මම කියන්නේ ඔයාලා දන්නෙ නැති දිය යටින් ගින්දර ගෙනියන තව කිහිප දෙනෙක් මේකෙ ඉන්නවා.. ඒ අය ගැනයි මම කිව්වේ..
ලඟදිම මම ඒ කට්ටිය කවුද කියලා ඔයාලට හෙළි කරන්නම්කෝ .. එතකොට බලාගන්න පුලුවන්..
Oya baba