podi upadesak

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2hcfhfp.jpg

    කුමන්ත්‍රණ කාරයින්ගෙන් පරිස්සම් වෙන්න !
    (** මේක විහිළුවකට ගන්නෙපා ..)
     
    Last edited:
    • Like
    Reactions: NO_MeRcY

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    avatar396558_6.gif

    මෙයා ගැනද මේ කියන්නේ..
    ~Titi~
    අනේ එයා ටිකක් විතර විප්ලවවාදී අදහස් තිබුනට එච්චරම නරක නෑ...කොහොමත් එලකිරියේ නරකයි කියන්න එකෙක් වත් නෑ මට නම්..අපි කොච්චර බැන ගත්තත් මරා ගත්තත්..අපි එකම සහෝදර සහෝදරියෝ කැලක්...ඒවගේම මේකේ පැවැත්මට මේ ඔක්කොම ඕනේ...ගනන් ගන්න එපා..ඉතින් කස්ස්ටිය වැඩියම කියන දේවල්..මම දැක්කා දවල් මඩ පාරක් වදිනවා....අයියලා ටොක්කක් ඇනලා දිව්වම නංගිලා තරහ වෙනවද???
     
    මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. හැමෝම දන්නව මේ මිනිහගෙ හැටි. .
    මම කියන්නේ ඔයාලා දන්නෙ නැති දිය යටින් ගින්දර ගෙනියන තව කිහිප දෙනෙක් මේකෙ ඉන්නවා.. ඒ අය ගැනයි මම කිව්වේ..
    ලඟදිම මම ඒ කට්ටිය කවුද කියලා ඔයාලට හෙළි කරන්නම්කෝ .. එතකොට බලාගන්න පුලුවන්..
     
    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    avatar396558_6.gif

    මෙයා ගැනද මේ කියන්නේ..
    ~Titi~
    අනේ එයා ටිකක් විතර විප්ලවවාදී අදහස් තිබුනට එච්චරම නරක නෑ...කොහොමත් එලකිරියේ නරකයි කියන්න එකෙක් වත් නෑ මට නම්..අපි කොච්චර බැන ගත්තත් මරා ගත්තත්..අපි එකම සහෝදර සහෝදරියෝ කැලක්...ඒවගේම මේකේ පැවැත්මට මේ ඔක්කොම ඕනේ...ගනන් ගන්න එපා..ඉතින් කස්ස්ටිය වැඩියම කියන දේවල්..මම දැක්කා දවල් මඩ පාරක් වදිනවා....අයියලා ටොක්කක් ඇනලා දිව්වම නංගිලා තරහ වෙනවද???

    mu pona***** :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. හැමෝම දන්නව මේ මිනිහගෙ හැටි. .
    මම කියන්නේ ඔයාලා දන්නෙ නැති දිය යටින් ගින්දර ගෙනියන තව කිහිප දෙනෙක් මේකෙ ඉන්නවා.. ඒ අය ගැනයි මම කිව්වේ..
    ලඟදිම මම ඒ කට්ටිය කවුද කියලා ඔයාලට හෙළි කරන්නම්කෝ .. එතකොට බලාගන්න පුලුවන්..
    :( මමත් ඉන්නවා නෙහ් එ ලිස්ට් එකෙ:cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හැබැයි කතාව ඇත්ත මිනිසුන්ව තේරුම අරන් තමයි ජීවත් වෙන්න අපි උත්සාහ කරන්න ඕන...ඒ වගේම මේකත් කියන්න ඕන..කරන්න බැරිම වැඩෙත් ඒක තමයි...අපි කවාදවත් ඔය දේ කරන්නේ නෑ...දැන් නම් කියන්නේ මිනිස්සු තේරුම් අරන් ඉන්න උත්සාහ කරන්න ඒ දේ කරන්න බැරි නම් නොකර Judge තමන් ගේ වැඩ ටික කරන් ඉන්න කියලා මොකද අපේ Judgment මාරම විදියට අපි වරද්ද ගන්නවා..විය යුතු හොඳම දේ තමන් තමන්ව තේරුම් අරන් ජීවත් වෙන එක ඒ දේ නම් කරන්න පුලුවන් තමන් දන්නවා තමන් කවුද කියන එක..ඒ අනුව ජීවත් වෙමු....
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    avatar396558_6.gif

    මෙයා ගැනද මේ කියන්නේ..
    ~Titi~
    අනේ එයා ටිකක් විතර විප්ලවවාදී අදහස් තිබුනට එච්චරම නරක නෑ...කොහොමත් එලකිරියේ නරකයි කියන්න එකෙක් වත් නෑ මට නම්..අපි කොච්චර බැන ගත්තත් මරා ගත්තත්..අපි එකම සහෝදර සහෝදරියෝ කැලක්...ඒවගේම මේකේ පැවැත්මට මේ ඔක්කොම ඕනේ...ගනන් ගන්න එපා..ඉතින් කස්ස්ටිය වැඩියම කියන දේවල්..මම දැක්කා දවල් මඩ පාරක් වදිනවා....අයියලා ටොක්කක් ඇනලා දිව්වම නංගිලා තරහ වෙනවද???

    :):) /Good comment !!!